මුහුදෙන් ගොඩ බෑමේදී බොරතෙල් බැරල් 5000ක් අතුරුදන්
මුහුදේ සිට ගොඩබිමට බොරතෙල් පොම්ප කිරීමේදී බොරතෙල් බැරල් පන්දහසක් යළිත් අතුරුදහන් කිරීමේ සිද්ධියක් ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. මීට පෙර බොරතෙල් ගොඩබෑමේදී රුපියල් කෝටි ගණනක් වටිනා බොරතෙල් බැරල් 23786 ක් අතුරුදන් කිරීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විමර්ශන අරඹා තිබියදී දෙවැනි වරට අතුරුදහන් වූ තෙල් තොගය මෙය වේ. බොරතෙල්…









