යුක්තියට ගරු කිරීමෙන් සියලු ජාතීන්ට දියුණුවිය හැකි ලොවක් නිර්මාණය කළහැකියි
ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීම මෙන්ම සාධාරණත්වය,යුක්තිය සහ ස්වෛරීභාවයට ගරු කිරීම යන මූලධර්ම සහතික කිරීම තුළ ප්‍රමාණයෙන් හෝ බලයෙන් තොරව සියලු ජාතීන්ට දියුණු වීම සඳහා සාධාරණ අවස්ථාවක් ඇති ලෝකයක් නිර්මාණය කළහැකි බව විදේශ කටයුතු ඇමැති අලී සබ්රි මහතා ප්‍රකාශ කරයි. රුසියාවේ නිශ්නි නොව්ගොරොද්හි පැවැති BRICS විදේශ අමාත්‍යවරුන්ගේ සැසියට එක්වෙමින් විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ….







