ජෝශප් විදුහල අසල අනතුරුදායක ගස් දෙකක්
මස්කෙළිය ශා/ ජෝශප් විදුහල අසල පවතින අනතුරුදායක විශාල ප්‍රමානයේ ගස් දෙකක් හේතුවෙන් එම විදුහලේ ගොඩනැගිලිවලට මෙන්ම පාසල් සිසුන්ට අවදානමක් පවතින බව එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස පවසනුයේ මෙම විදුහල අසල රූස්ස ගස් දෙකක් පවතින බවත් එම ගස් හේතුවෙන් තම දරුවන්ට යම් හානියක් ඇති…









