රණවිරු සැමරුම් කොඩිය ජනපතිට
|

රණවිරු සැමරුම් කොඩිය ජනපතිට

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා විසින් රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය. දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි…

සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය විවෘත වෙයි
|

සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය විවෘත වෙයි

ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා වන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය ගාල්ල තැපැල් කාර්යාල පරිශ්‍රයේ දී සිදුකෙරුණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම විවෘත කිරීම සිදුවිය. ශාක හා ශාක ආශ්‍රිත නිෂ්පාදන ද්‍රව්‍යයන් තැපැල් සේවාව ඔස්සේ විදේශ රටවලට යැවීමට හේතුවෙන් තමන් මහත් අසීරුතාවකට පත්ව සිටින බව ජනතාව…

උණුසුම වැඩි වෙයි
|

උණුසුම වැඩි වෙයි

උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (06) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ උණුසුමද ඉහළ අගයක් ගන්නා බවයි. මේ අතර ඉදිරි දින කිහිපයේදී දිවයිනට දැඩි උණුසුම් කාලගුණයකින් බලපෑම් එල්ල වන…

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමන්‍ය පෙළ විභාගයට හැටන් කලාපයේ සිසුන් 3800ක්
|

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමන්‍ය පෙළ විභාගයට හැටන් කලාපයේ සිසුන් 3800ක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමන්‍ය පෙළ විභාගය අද දින (06) ආරම්භවු අතර හැටන් අධ්‍යාපන කලාපයේ විභාග මධ්‍යස්ථාන 41ක විභාගය පැවැත්විමට පියවර ගෙන ඇති බව හැටන් අධ්‍යාපන කලාප අධ‍්‍යාපන අධ්‍යක්ෂක ආර්. විජේන්ද්‍රන් මහතා පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ආර්. විජේන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ සිංහල හා ද්‍රවිඩ මාධ්‍ය සිසුන් 3800 දෙනකු විභාග…

ol-exam
|

අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023(2024) අදින් ඇරඹෙයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023(2024) විභාගය අද (06) සිට 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 387,648 හා පුද්ගලික අයදුම්කරුවන් 65,331ක් වශයෙන් අයදුම්කරුවන් 452,979ක් පෙනී සිටින බවයි වාර්තා වෙයි. එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර නිකුත් කිරීම හා උත්තර පත්‍ර භාර ගැනීම ඇතුළු සම්බන්ධීකරණ කටයුතු…

dry-floor
|

සිංගිමලේ හා ඉන්වරි ජලාශවල ජල මට්ටම් දැඩි ලෙස පහලට

මධ්‍යම කදුකර ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ හැටන් ප්‍රදේශයේ පානිය ජල සැලයුම අඩාල විමත් සමග ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට මෙම ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට ජලය නිකුත් කිරිම දින දෙක තුනකට වරක් පැය දෙක තුනක කාලයකට ජලය නිකුත් කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන…

කිරිවන්එළිය ආරාමය අසල වැන් රථ අනතුර
|

කිරිවන්එළිය ආරාමය අසල වැන් රථ අනතුර

දියගල නොර්ටන් මස්කෙළිය මාර්ගයේ ධාවනය වෙමින් තිබු වැන් රථයක් කිරිවන්එළිය ආරාමය අසල මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තුවාල ලැබු එහි රියදුරු මස්කෙළිය රෝහලට ඇතුලත් කිරිමට නොර්ටන් බ්‍රීජ් පොලිසිය පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්ටන් බ්‍රීජ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ බැතිමතුන් පිරිසක් කිරිවන්එළිය ආරාමය වෙත ගෙනවිත් එම වැන් රථයේ රියදුරු විසින් එම…

ol-exam
|

පිළිකා රෝහලටත් බන්ධනාගාරයටත් විභාග මධ්‍යස්ථාන දෙකක්

මාරගම අපේක්ෂා රෝහලේද වැලිකඩ බන්ධනාගාරයේද අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. එම ආයතනවල ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

අප්කට් ප්‍රදේශයේ පාසල් සිසුවෙක් අතුරුදහන්
|

අප්කට් ප්‍රදේශයේ පාසල් සිසුවෙක් අතුරුදහන්

මස්කෙළිය අප්කට් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15ක් වයසැති පාසල් සිසුවකු පසු ගිය මස 28වන දින සිට අතුරුදහන්ව ඇති බව එම සිසුවාගේ පියා විසින් මස්කෙළිය පොලිසියට පැමිනිලි කර ඇත. මස්කෙළිය බ්ලුම්ෆිල්ඩ් ද්‍රවිඩ විදුහලේ 11වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සදාසන් යන තම පුතා අප්‍රේල් මස 28වන දින කොන්ඩය කපා ගැනිමට නගරයට ගිය බවත් එසේ ගිය තම පුතා මේ…

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
|

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘‘වැඩි අවදානය යොමු කළ යුුතු ‘‘ මට්ටමක පැවැතිය හැකි බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බස්නාහිර, සබරගමුව,දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ‘‘අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී. මෙම තත්වය නිසා වැඩබිම් තුළ සිටින…