ඩෙවෝන් ශක්‍රිය වෙයි

ඩෙවෝන් ශක්‍රිය වෙයි

මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලේ ජල ධාරාවන් ඉහල යාමත් සමග එම දිය ඇල්ල ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. මෙම දිය ඇල්ලේ ජල දහාරවන් මෙසේ ශක්‍රිය තත්වයන්ට පත් විමත් සමග එම දිය ඇල්ලේ චමත්කාරත්වයද ඉහල තත්වයන්ට පත්ව ඇත. මනුර සුදත් සෙල්ලහේවා හැටන්

තවදුරටත් ලයිසන් තියෙන මැරයන් රටට අවශ්‍ය නෑ, අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු

තවදුරටත් ලයිසන් තියෙන මැරයන් රටට අවශ්‍ය නෑ, අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු

පසුගිය වසරේ මැයි 09 වනදා දේශපාලන චණ්ඩින් සියලු දෙනා බේරේ වැවේ තම ලයිසන් එක දිය කර ගත් නමුත් අවුරුද්දකට පසුව නැවත මේ දේශපාලන චණ්ඩින් යළි තමන්ගේ මැරකමින්, ත්‍රාඩකමින් හොරකම් කරන ලද මුදල් වලින් මහ පාරේ තම අශිෂ්ඨ දේශපාලනය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර ඇති බවට 43 සේනාංකය චෝදනා කර සිටි. ඊයේ දින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙන්ම…

රට ගිහින් පැනගිය ආචාර්යවරුන්ගෙන් කෝටි 200ක පොල්ලක්

රට ගිහින් පැනගිය ආචාර්යවරුන්ගෙන් කෝටි 200ක පොල්ලක්

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන උසස් අධ්‍යාපනය හා සප්ත වාර්ෂික නිවාඩු යටතේ විදේශගත වී ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 617කින් බැඳුම්කර ප්‍රකාර ගෙවීම් කර ඇත්තේ 84ක් පමණක් බව අද දින කෝප් කමිටුව ඉදිරියේදී හෙළිදරව් විය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් කෝප් කමිටුව හමුවේ ඉදිරිපත් කරන ලද කරුණු අනුව මෙසේ ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ගෙවිය යුතු හිඟ මුදල…

සමලිංගික නීති සම්මතයට ජනමත විචාරණ අවශ්‍ය නැහැ-ශ්‍ර‌ේෂ්ඨාධිකරණය
|

සමලිංගික නීති සම්මතයට ජනමත විචාරණ අවශ්‍ය නැහැ-ශ්‍ර‌ේෂ්ඨාධිකරණය

ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික සබඳතා නීතිගත කිරීමේ මාර්ගය පෙන්වා දී ඇති බවත්, ඒසේම පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අදාල පනත සම්මත කරගැනීමෙන් එය කළ හැකි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළ බවත්, කථානායකවරයා  පාර්ලිමේන්තුවට දැනුම්දෙන ලදි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පිටු 43 කින් යුත් සම්පූර්ණ තීන්දුවක් මගින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ ජාතික ජනමත විචාරණයක්…

ඩෙංගු මර්දන වැඩසටහනට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය
|

ඩෙංගු මර්දන වැඩසටහනට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය

ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාසියලු පළාත් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දුන්නේය. ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍යතාව අනුව, ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහාය ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට උපදෙස් දී ඇත. ගෙවී ගිය සතිය තුළ දිවයින පුරා…

dengue treatment DengueAwareness FightDengue DenguePrevention StopDengue DengueSymptoms HealthEducation MosquitoControl PublicHealth StaySafe DengueOutbreak
|

ඩෙංගු වසංගතයක් වෙයි

ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් පවතින බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු ඇඟවීමක් කළේය. ඩෙංගු රෝගීන් 2017 වර්ෂයේදී එක්ලක්ෂ අසූ හය දහසක් හමු වූ බවත් ඒ අවස්ථාවේදී සෑම රෝහලක්ම ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගිය බවත් ඔහු සඳහන් කළේය. එවැනි අවදානමක් මතු වේ දැයි සැකයක් පවතින බව පැවසූ විශේෂඥ…

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
|

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01)ට යෙදී තිබේ.සකල ලෝකවාසී වැඩ කරන ජනයා විසින් මෙවර සමරනු ලබන්නේ 137 වන මැයි දිනයයි. ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි රැළි, කොළඹ සහ මහනුවර නගර කෙන්ද්‍ර කර ගනිමින් අද (01) පැවැත්වෙයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේ බොරැල්ල ,…

පන්හිඳෙන් ජන හදවත් සනසන බියංකා නානායක්කාරගේ ජීවිත පොතේ ඔබ නොකියවූ දුක්මුසු පරිච්ඡේදයක්
|

පන්හිඳෙන් ජන හදවත් සනසන බියංකා නානායක්කාරගේ ජීවිත පොතේ ඔබ නොකියවූ දුක්මුසු පරිච්ඡේදයක්

බියංකා නානායක්කාර අපේ රටේ යොවුන් හදවත් තුළ ආදරණීය ලෙස ලැගුම් ගත් ජනප්‍රිය නවකතාකාරිනියකි.එමෙන්ම ඇය වෘත්තියෙන් ප්‍රවීණ මාධ්‍යවේදිනියකි.නමුත් බියංකා සමග අද අපි කතා කරන්නේ ඇය ගැන බොහෝ දෙනකු නොදත් ඉසව්වක් පිළිබඳව ව ය. * බියංකා ගේ උපන් ගම කොහෙද ? මාතලේ, කවුඩුපැලැල්ල * ඉගෙන ගත්තෙ හැදුනෙ වැඩුණෙ ඔක්කොම එහෙද ? ඔව්, මම ඉස්කෝලේ ගියේ කවුඩුපැලැල්ල මහා…

kala-pola

පිටකොටුවේ කැලෑ පොළ..!

කොළඹ පිටකොටුවට නුදුරුව බැස්ටියන් මාවතට යාබදව එක් පසෙකින් දුම්රිය මාර්ගයට ආසන්නව පිහිටි හිස් පෙදෙසක, අවුරුදු කීපයක පටන් අපූරු වෙළඳපොළක් පැවැත්වෙන තැනක් බවට පත්ව තිබෙනවා. එයට කවුරුත් කියන්නේ, කැලෑ පොළ කියලයි. කැළේ – කොළේ වැවෙන පළතුරු, පලා වර්ග වගේම, තවත් එළවළු – පළතුරු සහ බෝග වර්ග රාශියක් එහි අලෙවියට තිබෙනවා. මේ පොළ වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ මහ…

වත්මන් ලාංකීය සමාජයේ නිර්මාණකරු – C.W.W කන්නන්ගර

වත්මන් ලාංකීය සමාජයේ නිර්මාණකරු – C.W.W කන්නන්ගර

ලංකාවේ ඉතිහාසය වශයෙන් බොහෝ විට කතා කරනු ලබන්නේ දේශපාලඥයන්ගේ හෝ වෙනත් බලවතුන්ගේ ක්රියාවන් සම්බන්දයෙනි. එහෙත් රටක ඉතිහාසය යනු හුදෙක් එහි බලවතුන්ගේ කතාව නොවේ. රටේ සාමාන්ය ජනතාවගේ ජීවිත තුලින් ඔවුන් ජීවත් වන සමාජය නිර්මාණය කරනු ලබයි. එම නිර්මාණය කරන්නන් අතර ජනතාවගේ අවබෝධය දියුණු කරන හා අනාගතයට මග පෙන්වන කොටසක් ජනතාව තුලින්ම පැන නගී. එමෙන්ම සාමාන්ය ජනතාවමත්…