නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම (2) – බැසිල් ප‍්‍රනාන්දු

නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම (2) – බැසිල් ප‍්‍රනාන්දු

නිදහස් අධ්‍යාපනය නිසා ලාංකීය සමාජයේ යටි තලය මුලූමනින්ම වෙනස් විය. රට පුරාම සමාජ ජීවිතයෙහි සම්බන්ධ විය හැකි පමණට අධ්‍යාපණයක් ඇතිවීම නිසා ජන ජීවිතය තුල මහා පරිමාණ පරිවර්තනයක් සිදුවී හමාරය. මොනම ආකාරයකින්වත් අතුගා දැමිය නොහැකි පමණට මෙම සමාජ පරිවර්තනය සිදු වී ඇත. රට පුරාම විවිධ ගම් වලින්, උප නගර වලින්, නගර වලින් ඇති වූ ජනතාව අතර…

කළු රංජි, සන්නස්ගල හා කන්නන්ගර – අජිත් පැරකුම් ජයසිංහ
|

කළු රංජි, සන්නස්ගල හා කන්නන්ගර – අජිත් පැරකුම් ජයසිංහ

රංජිත් දිසානායකට නැති තැන කළු රංජි කීවත්, අප කවුරුත් ඔහුට ගරුසරු ඇතිව කතා කළේ රංජිත් අයියා කියා ය. දැන් ඔහු කළු රංජි නමින් තරුවක් වී සිටියි. කිසිදා තරුවක් වන්නට නොපැතූ මිනිසකු තරුවක් කිරීමට හා ප්‍රසිද්ධියේ ඊර්ෂ්‍යාවට පවා ලක් කිරීමට උපුල් ශාන්ත සන්නස්ගලගේ රෝයල් තැප්‍රොබේනියන් අවකාශය සමත් වී තිබේ. රංජිත් දිසානායක යනු 1971 කැරැල්ලට සම්බන්ධව සිටි,…

නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම (1) – බැසිල් ප‍්‍රනාන්දු

නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම (1) – බැසිල් ප‍්‍රනාන්දු

19 වන ශත වර්ශයේ මෙන්ම විසි වන ශත වර්ශයේ මුල් භාගයෙත් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සැලසී තිබුනේ ජනගහනයෙන් සියයට දෙකක් හා තුනක් අතර ප‍්‍රමාණයකට පමණි. 1944 නිදහස් අධ්‍යාපනය පැමිණීමත් සමගම අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල විශාල වෙනසක් වීමට පටන් ගත්තේය. එම වෙනස වූයේ කාට වුවත් අධ්‍යාපනය ලබා ගැනීමට පුලුවන් කම පමණක් නොව දරුවන් පාසලට යැවීමද නීත්‍යානකූලව ඇතිවුන…

මෙරට පොල් සෙන්චරියට ලං වේ

මෙරට පොල් සෙන්චරියට ලං වේ

විවෘත වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 85ක් දක්වා  ඉහළ ගොස් ඇත. කුඩාම ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 50 දක්වා ඉහළ ගොස් ඇත. පොල් ඵලදාව සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් පොල් මිල ඉහළයාමට හේතුවී ඇතැයි පැවැසේ. ගල්නෑව බුල්නෑව සහ මහවැලි කලාපවලින් දඹුල්ල තොග වෙළෙඳපොළට පොල් සැපයෙයි. දඹුල්ල තොග වෙළෙඳපොළේ පොල් ගෙඩියක තොග මිල රුපියල් 65ක්…

LTTE ය රත්‍රන් සැඟවුවාද ?

LTTE ය රත්‍රන් සැඟවුවාද ?

එල් ටී ටී ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති සමයේ ඔවුන්ගේ බැංකුව පැවති ස්ථානය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කනගරායන්කුලම මේ වන විට පොලිස් නිලධාරීන් විසින් කැනීම් ආරම්භ කර තිබෙනවා. ඒ වවුනියාව, කනගරායන්කුලම නගරයේ ස්ථානයක් හැරීම සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු 13 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම ස්ථානය සම්බන්ධයෙන් කැනීම් කිරීම වෙනුවෙන් පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගන්නා ලදි. මීට පෙරද…

රාජ්‍ය නාට්‍ය උළෙල ඇරඹෙයි

රාජ්‍ය නාට්‍ය උළෙල ඇරඹෙයි

48 වැනි රාජ්‍ය නාට්‍ය උළෙල අද ආරම්භ වීමට නියමියි. මාර්තු 03 දින දක්වා කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී එම නාට්‍ය ප්‍රදර්ශන පැවැත්වෙනවා. මෙවරද රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධාන කරන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින්. උතුරු නැගෙනහිර ඇතුළු රටේ සෑම පළාතක්ම නියෝජනය කරමින් සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම ඉදිරිපත් වූ නාට්‍ය ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන තිබෙනවා. ලබන 26 දින…

ප්ලාස්ටික් වෙනුවට විකල්ප සොයන නිර්මාණකරුවන්ට ආරාධනයක්

ප්ලාස්ටික් වෙනුවට විකල්ප සොයන නිර්මාණකරුවන්ට ආරාධනයක්

ප්ලාස්ටික් සහ පොලිතින් වෙනුවට ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් විකල්ප භාණ්ඩ නිශ්පාදනය කරන හා කළ හැකි පුද්ගලයින් ලියාපදිංචි කර, ඔවුන්ගේ නිෂ්පාදන ජනගත කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. එම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන 20 වනදා සිට සිදුකරන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සඳහන් කළා. ප්ලාස්ටික් සහ පොලිතීන් නිශ්පාදන අවම කිරීම සහ ඒ වෙනුවට පරිසර හිතකාමී විකල්ප…

පෙම්වතුන්ගේ දවසේ You Tube උපන්දිනය සමරයි

පෙම්වතුන්ගේ දවසේ You Tube උපන්දිනය සමරයි

ලොව සියලු දෙනා රස විදින හරි හම්බකරන සමාජ මාධ්‍යයක් වන You Tube හි ආරම්භය සිදුවන්නේ 2005.02.14 දිනයි. අපි හැමෝම දන්නේ පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනය ලෙසයි.  

ජාතික ගීයේ ප්‍රශ්නයෙන් හෙළිදරව් වූ ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ගැටලුව හා ඉන්දියාවේ ආදර්ශය. – දුලාන් දසනායක
|

ජාතික ගීයේ ප්‍රශ්නයෙන් හෙළිදරව් වූ ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ගැටලුව හා ඉන්දියාවේ ආදර්ශය. – දුලාන් දසනායක

ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දින උළෙල පසුගිය පෙබරවාරි 04 වන දින අභිමානවත් අන්දමින් පැවැත්වුණි. එහිදී ශ්‍රී ලංකා ජාතික ගීය අභිමානයෙන් යුතුව සිංහල බසින් ගැයුණි. එය දෙමළ බසින් ගැයීම වළක්වා තිබුණි. බොහෝ සිංහල දේශප්‍රේමීන් මේ පිළිබඳ උද්දාමයට පත් වද්දී දෙමළ ජාතිකයන් මෙය මගින් ආන්තීකරණයකට ලක් වන බවට මතයක්ද දැරූ පිරිසක් විය. එකී පිරිස රාජ්‍ය විරෝධී NGO කාරයන් ඩොලර් කාක්කන් ලෙස හංවඩු…

කොන්ක්‍රීට් ටවුමේ තුරු සෙවනේ වැලන්ටයින් සමරමු

කොන්ක්‍රීට් ටවුමේ තුරු සෙවනේ වැලන්ටයින් සමරමු

කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින් පිරුණු හැව්ලොක් ටවුමේ ගස් කොළන්  තියෙන තැනක් කියන්නෙත් ලොකු දෙයක්. නිස්කලංක, රොමාන්තික ක්ෂේම භූමියක් විදියට හැඟෙන මේ හැව්ලොක් ප්ලේස් බංග්ලෝ එක වැලන්ටයින් දිනයේ සැමරුමකටත් ඉතාම කදිම නවාතැන්පොළක්. හැව්ලොක් ටවුමේ ප්‍රධාන පාරට  ඇතුළට වෙන්න තියෙන හැව්ලොක් ප්ලේස් බංග්ලෝ එකේ ගේට්ටුවෙන් ඇතුළු වුනහම දැනෙන දෙයක් තමයි ජනාකීර්ණ ටවුම මැද්දේ හැංගුණු දිව්‍යමය පාරාදීසය මෙය තමයි…