දාන මාන නොමැති විහාරස්ථාන ඇත්නම් දැනුම් දෙන්න

දාන මාන නොමැති විහාරස්ථාන ඇත්නම් දැනුම් දෙන්න

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දාන මාන පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සඳහා පහසුකම් සැළසීමට සමස්ථ ලංකා සාසනාරක්ෂක මණ්ඩලය සූදානම්ව සිටින බව දැනුම් දෙනවා. එවැනි විහාරස්ථාන සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා මගින් දැනුම් දීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ…

ජනාධිපතිගෙන් ජනතාවට සහන මල්ලක්

ජනාධිපතිගෙන් ජනතාවට සහන මල්ලක්

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. සියලු සහන ඊයේ (23) සිට ක්‍රියාත්මක වේ. මේ සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම බැංකු, මූල්‍ය ආයතන හා…

චීනා සිංහල අවුරුද්ද රැගෙන යයි

චීනා සිංහල අවුරුද්ද රැගෙන යයි

එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද සැමරීමට කල්පනා නොකරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය. කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න නැති තත්ත්වයක් යටතේ අවුරුදු සැමරීමට උත්සාහ නොකරන ලෙස තමන් සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

ගෝලීය වසංගතයක් සමඟ සෙල්ලම් කරන රාජ්‍යයක් – ආචාර්ය ඉන්දි අකුරුගොඩ

ගෝලීය වසංගතයක් සමඟ සෙල්ලම් කරන රාජ්‍යයක් – ආචාර්ය ඉන්දි අකුරුගොඩ

ගෝලීය ව්‍යසනයක් මඟින් අප වැනි සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයකට සිදුවිය හැකි ඛේදවාචකය සුළු කොට තැකිය නොහැකිය. ඒ අප ආර්ථිකමය වශයෙන් ශක්තිමත් නොවන, නිෂ්පාදනයෙන් බැහැරව සේවා ආර්ථිකයක් කෙරෙහි නැඹුරු වී සිටින, බොහෝ අවශ්‍යතා සඳහා සංවර්ධිත රාජ්‍යයන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන මත යැපෙන රාජ්‍යයක් වීම හේතුවෙනි. රාජ්‍ය පාලනයේ අසමත්භාවයන් සහ දූෂිත රාජ්‍ය පාලකයන්ගේ අදූරදර්ශී තීරණ…

අවිගන් කොරෝනා සුව කරයි
|

අවිගන් කොරෝනා සුව කරයි

මාරාන්තික කොරෝනා වෛරසය මර්දනයට සමත් ඖෂධයක් නිපදවීමට ජපන් වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. ඒ අවිගන් නැමති ඖෂධයක්. ඒ අනුව මෙම ඖෂධය ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් හටගන්නා සංකූලතාවලට එරෙහිව නිර්මාණය කර තිබෙන අතර දින 4කදී කොරෝනා රෝගියෙකුගේ නිව්මෝනියා තත්ත්වය මෙම ඖෂධය මගින් සුව කල හැකි බව ජපන් වෛද්‍ය පර්යේෂකයන් ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ්-19 ගෝලීය ආසාදිතයන් 300,000 ඉක්මවයි

කොවිඩ්-19 ගෝලීය ආසාදිතයන් 300,000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් පිරිස ගෝලීයව 304,000ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය දත්ත වාර්තා පෙන්වා දෙයි. නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 188ක ව්‍යාප්ත වී තිබේ. දැනට තත්ත්වය වඩාත් දරුණු ස්වභාවයක් ගන්නා ඉතාලියේ සෙනසුරාදා මුළු ආසාදිතයන් සංඛ්‍යාව 47,021 සිට 53,578 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 13.9%ක වැඩිවීමකි. මරණ සංඛ්‍යාව 4,825ක් වන අතර…

ජැක් මා ගෙන් ලංකාවට පරිත්‍යාග

ජැක් මා ගෙන් ලංකාවට පරිත්‍යාග

චීනයේ ධනවත්ම මිනිසා වන අලි බබා සමාගමේ නිර්මාතෘ ජැක් මා විසින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයකට මුහුණු ආවරණ මිලියන 1.8 ක් සහ කොරොන වයිරස් පරීක්ෂණ කට්ටල 210,000 ක් ලබා දීමට කටයුතු යොදා ඇත. ජැක් මා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වේගයෙන් මෙය සැපයීම පහසු නොවන නමුත් එය සිදුකරන බව…

කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 81ක් පිරිමි පුද්ගලයින්

කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 81ක් පිරිමි පුද්ගලයින්

මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරසය ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයින්ගෙන් සියයට 45යි දශම දෙකක පිරිසක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බවයි. ආසාදිතයින්ගෙන් සියයට 16යි දශම 7ක් වයස අවුරුදු 31ත් 40ත් අතර පුද්ගලයින් වන බව ද වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා. ආසාදිතයින් 70 දෙනාගෙන් බහුතරය…

ශ්‍රිපාද වන්දනාව නතර කරන ලෙස ඉල්ලිමක්

ශ්‍රිපාද වන්දනාව නතර කරන ලෙස ඉල්ලිමක්

පවතින කොරෝනා වෛරසය හේතුවෙන් අති විශාල වන්දනාකරුවන් පිරිසක් ඒකරාශීවන ශ්‍රිපාද වන්දනා ගමන් තාවකාලිකව නතර කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා බුද්ධ සාසන අමත්‍යාංශයෙන් ඉල්ලිමක් කර ඇත. පවතින කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම මත මෙම තිරණය ගන්නැයිද ඒ මහතා මෙසේ ඉල්ලා ඇත. මේ පිලිබදව අදහස් දක්වන රෝහණ පුෂ්පකුමාර මහතා මේ වන විට ශ්‍රිපාදය වන්දනා කිරිම…

ජාතික ආපදා තත්වයක් සාමූහික සැලැස්මකට පදනම සකසන්න

ජාතික ආපදා තත්වයක් සාමූහික සැලැස්මකට පදනම සකසන්න

රටේ පවතින්නේ සුළු කොට තැකිය නොහැකි ජාතික ආපදා තත්වයක් බවත් දේශපාලන පක්ෂ නායකයින් සහ සෞඛ්‍ය ඇතුළු අනෙතුක් අදාළ සියළු පාර්ශව කැඳවා සාමුහික සැලැස්මක් සකස් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. “මේ අවස්ථාවේ අප ඉදිරියේ තියෙන…