ෆේස්බුක් වලට සයිබර් ප්‍රහාරයක්

ෆේස්බුක් වලට සයිබර් ප්‍රහාරයක්

ලොව විශාලතම සමාජ මාධ්‍ය වන ෆේස්බුක් හි ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අවර් – මයින්ඩ් නැමැති හැකර්වරුන් කණ්ඩායම විසින් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි. ගිණුම්වලට අනවසරයෙන් පිවිසුණු හැකර්වරුන් ෆේස්බුක් හි එම ගිණුම් තාවකාලිකව අත්පත් කරගෙන සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති…

අභ්‍යවකාශයේ වැඩිම දින ගණනක් ගත කළ කාන්තාව සාර්ථකව යළි පෘථිවියට

අභ්‍යවකාශයේ වැඩිම දින ගණනක් ගත කළ කාන්තාව සාර්ථකව යළි පෘථිවියට

පසුගිය වසරේ මාර්තු මස 14 වනදා අභ්‍යවකාශ ගත වූ ක්‍රිස්ටිනා කෝ අභ්‍යවකාශයේ වැඩිම දින ගණනක් ගත කළ කාන්තාව ලෙස සාර්ථකව යළි පෘථිවියට ළගා වුණා. ක්‍රිස්ටිනා කෝ නමැති මෙම ගගනගාමී කාන්තාව දින 328ක් අභ්‍යවකාශයේ ගත කළා. මීට පෙර පුද්ගලයෙකු අභ්‍යවකාශයේ රැදී සිට ඇත්තේ දින 289ක් පමණයි. මෙය කාන්තාවන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි ඇය කියා සිටියි.

දස ලක්ෂයක් හැමදාම බොන තිස් ලක්ෂයක් ඉඳහිට බොන බේබදුකමින් ඉහළට එන ලංකාව

දස ලක්ෂයක් හැමදාම බොන තිස් ලක්ෂයක් ඉඳහිට බොන බේබදුකමින් ඉහළට එන ලංකාව

ශ්‍රී ලංකාව මත්පැන් ​පානය අතින් වෙනත් රටවල් අබිබවා ඉහළ ස්ථානයක් ලබා ඇති බව මත් පැන් පානය පිළිබඳ ජාතික සමීක්ෂණයකින් හෙළිවී ඇත. ජනගහයෙන් දසලක්ෂ හැටතුන් දහස් තුන්සිය අසූ තුන් දෙනකු දිනපතා මද්‍යසාර ගැනීමට පුරුදු වී සිටින බවත් තිස් ලක්ෂ තිස් පන්දහස් එකසිය හතළිස් තුන් දෙනකු මද්‍යසාර භාවිත කරන බවත් මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ 2019 ජාතික සමීක්ෂණයේදී…

ජාතික උරුම මිහින්තලා පූජා භූමියේ කඩ සාප්පු සියල්ලෙහි අයිතිය වෙළෙන්දන්ට

ජාතික උරුම මිහින්තලා පූජා භූමියේ කඩ සාප්පු සියල්ලෙහි අයිතිය වෙළෙන්දන්ට

ජාතික උරුමයක් බවට ගැසට් පත්‍රයකින් නම්කර තිබෙන මිහින්තලා පූජා භූමියේ ඉදිකර තිබෙන කඩ සාප්පු සියල්ලෙහි අයිතිය කඩ හිමියන්ට ලබාදීමට තිරණයක් ගැනීමට කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් තමන්වහන්සේ දැඩි අප්‍රසාධය පලකරන බවත් කිසිදු හේතුවක්මත ජාතික උරුමයක්වු මිහින්තලා පුදබිමට අත තබන්න සිතන්නවත් එපා යැයි මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමියන් පැවසුහ. පසුගිය රජයේ හිටපු ජනාධිපති…

ලංකාවට එන සංචාරකයන් පිළිබඳ පසුවිපරම් කිරීමට නව මෘදුකාංගයක්

ලංකාවට එන සංචාරකයන් පිළිබඳ පසුවිපරම් කිරීමට නව මෘදුකාංගයක්

මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. වෛද්‍යවරුන් කණ්ඩායමක් සමග ICTA ආයතනය මෙම නව මෘදුකාංගය ‍දින දෙකක් තුළ හඳුන්වා දුන් බවත් සියලු ගුවන් මගීන් දැනුවත් කර ඔවුන් නවාතැන්…

ගූගල් ප්‍රධාන කාර්යාල 3 ක් වහයි

ගූගල් ප්‍රධාන කාර්යාල 3 ක් වහයි

චීනය, හොංකොං සහ තායිවානය යන රටවල  ගූගල් සමාගමේ ප්‍රධාන කාර්යාල 3 ක් තාවකාලිකව වසා දැමීමට ගුගල් සමාගම තීරණය කරයි. අලෙවි ප්‍රවර්ධන සහ ඉංජිනේරු කටයුතු සඳහා ගුගල් සමාගම මෙම කාර්යාල පවත්වාගෙන ගොස් අති බව සදහන් වේ.

වීරයන් නැති කාලයක වීරයන් දෙදෙනෙක්

වීරයන් නැති කාලයක වීරයන් දෙදෙනෙක්

තමා සමග කතාකළ අයගේ සංවාද පටිගත කිරීම ගැන රන්ජන් රාමනායක දක්වන ක්‍ෂමාලාප කිසිසේත් පිළිගත හැකි ඒවා නොවේ. ඔහු කියන්නේ ආරක්‍ෂාව සඳහා ඒවා පටිගත කළ බවයි. එහෙත්, තමන්ගේ යහළු යෙහෙළියන් සමග කරන ලද අතිශය පෞද්ගලික ස්වභාවයේ සංවාද පවා පටිගත කළේ කුමන ආරක්‍ෂක හේතුවක් නිසාදැයි ඇසුවහොත් ඔහුගේ විත්තිවාචකය බල රහිත වෙයි. කොහොම වුණත්, ඔහුගේ මේ සදාචාර විරෝධී…

අඩු මුදලට හජ් වන්දනා වරම්

අඩු මුදලට හජ් වන්දනා වරම්

පෞද්ගලික නියෝජිත ආයතන මගින් සංවිධාන කරන ලද මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව   තීරණයකර ඇත. හජ් වන්දනා සමයේදී පෞද්ගලික නියෝජිත ආයතන රුපියල් 700,000ක් ඉක්මවන අධික මුදලක් අය කිරීමෙන් මුස්ලිම් බැතිමතුන් පත්වන අසීරුතාවයෙන් ගලවා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

රොබෝටෙක්ස් උළෙල ඇතන්ස්හි සෙරෆියෝ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී

රොබෝටෙක්ස් උළෙල ඇතන්ස්හි සෙරෆියෝ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී

යුරෝපයේ විශාලතම උත්සවය වන රොබෝ තාක්ෂණය වටා කැරකෙන රොබෝටෙක්ස් උළෙල 2020 අප්‍රේල් 4-5 දිනවල ඇතන්ස් හි ඇතන්ස්හි සෙරෆියෝ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙම වාර්ෂික උත්සවයේ කොටසක් ලෙස ලොව පුරා රටවල් 50 කට ආසන්න සංඛ්‍යාවක දස දහස් සංඛ්‍යාත අමුත්තන් ආකර්ෂණය කර ගනිමින් රොබෝ තාක්ෂණයට අදාළ රොබෝටික් තරඟ, කථා සහ සම්මන්ත්‍රණ පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය පවසයි. විවෘත රොබෝටික්…

පිස්තෝලය සෙල්ලම්ද බලන්න මාස 10ක් ගිහින්- අහිංසක දෙදරු පියෙක් මාස 10ක් හිරේට

පිස්තෝලය සෙල්ලම්ද බලන්න මාස 10ක් ගිහින්- අහිංසක දෙදරු පියෙක් මාස 10ක් හිරේට

ප්‍රසාද් කුමාර මාස දහයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටියේ තමන් කළ වරදකට නොව ආණ්ඩුවේ කන්තෝරුවක අකාර්යක්ෂමතාවේ වරදකිනි. ප්‍රසාද් කුමාර සිටියේ හිඟුරක්ගොඩ පිංපාර, යටියල්පතාන දකුණ අංක 30/1හි නිවසේය. ඔහු තිස්එක් හැවිරිදි දෙදරු පියෙකි. ගිය අවුරුද්දේ පෙබරවාරි 12 දා අපේ ගෙදර පොඩි රණ්ඩුවක් වුණා. නෝනයි මායි බැණගත්තා. අපේ ගෙදරමයි නෝනගේ තාත්තාත් ඉන්නේ. ඉතින් එයා එදා ටිකක් බීලා හිටියෙත්. අපි…