පොංගල් බතට සහල් කෝ
හැටන් ආශ්රිත වතුකරයේ ලංකා රතු කැකුළු සහල් හිගවිමත් සමග පොංගල් බත උයා ගැනිමට නොහැකිවිමෙන් මෙම ප්රදේශවල හින්දු ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. හින්දු ජනතාවගේ හිරු දෙවියන් නැමදිම හේවත් පොංගල් උත්සවය මේ මස 14වන දිනට යෙදි ඇති අතර එම පොංගල් උත්සවය ඉතාමත් භක්තියෙන් සමරන අතර මේ නිමිත්තෙන් සෑම හින්දු නිවසකම රතු කැකුළු සහලින් පොංගල් බතක් සකස්…