ජාතික සම්පත් විනාශ වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මව්වරුන්ගෙන් අප්‍රසාධය
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අඩුබර සහිත දරුවන් වෙනුවෙන් අමතර ආහාරයක් ලෙස නොමිලයේ බෙදාදීමට පාළාත් වලට ලබාදෙන ත්‍රී පෝෂ කල් ඉකුත්වීමට දින දහයකටත් අඩු කාලයක් තිබියදි බෙදාදීම හා ජාතික සම්පත් මේ ආකාරයෙන් විනාශ වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මව්වරුන් පිරිසක් දැඩි අප්‍රසාධය පලකළහ. පසුගිය හත්වනදා අනුරාධපුර ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් පුල්ලයොර්…









