සිලෝන් ටී නාමය විනාශ වෙවිද?
තේ වගාව රසායනික පෝර වලින් කාබනික පොහොර වලට මාරු වෙන්නට පෙර අපේ රටේ “සිලෝන් ටී ” නාමය විනාශවි ලොව වෙනත් රවල් ජාත්‍යනතර තේ වෙළදපළ ආක්‍රමණය කරනවා,,” යැයි කළුතර දිස්ත්‍රක්කයේ කුඩා තේ ඉඩම් හිමියෝ කියති. තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර නැති නිසා කළුතර දිස්ත්‍රික්කයේ කුඩා තේ ඉඩම් හිමියෝ 48.000 ක් පමණ දෙනා මෙි වනවිට දැඩි අපහසුතාවයට…









