ලුණු ආනයනයට ටෙන්ඩර් විවෘත කරයි
මෙරට ලුණු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ලුණු මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරීමට අදාළව කැඳවන ලද ටෙන්ඩර් පත්‍රිකා අද (03) විවෘත කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ (STC) සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටී. මෙහිදී මෙට්‍රික් ටොන් 20,000 ක් සහ 10,000 ක් බැගින් ටොන් 30,000 කොටස් දෙකකට ආනයනය කරන බවද ඔහු කියා සිටියේය. ලුණු…