online
|

ගස්, ගල්, කදු උඩ ඔන්ලයින්

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපන කටයුතු සඳහා ගස්, ගල්, කදු උඩ නගින්නට සිදුව ඇතැයි,” ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ, ප්‍රවීණ මාධ්‍යවෙිදි ශ්‍රීපාල් වන්නි ආරච්චි මහතා කීවේය. කොරෝනා වසංගතයෙන් අවුරුදු එකහමාරක් තිස්සේ අඩාලවී ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රිපාල් වන්නි අාරච්චි මහතා මෙි බව කීවෙිය. ” අපේ ⁣රටේ කාලෙන් කාලෙට බලයට පත්වන…

corona

නුවරඑළියේ ආසාදිතයන් 5000 ඉක්මවයි

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 07වන දින පෙරවරු 10.00ය පමන ලැබුන වාර්ථා මත අලුතින් ආසාදිතයන් 90 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් ගනන 5086 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවල ගන්නා ලද පි. සි. ආර්. පරික්‍ෂන මත…

කැලේ මැදගමේ ගමේ උක් පැණිවන් මතක
|

කැලේ මැදගමේ ගමේ උක් පැණිවන් මතක

මේ කතාව පටන්ගන්නේ කොහොමද?.. උක් පැණි හරි මිහිරියි. ඒ වගේ මතකයක් ගැන ලියන්නයි මේ හදන්නේ. ජීවතේ අස්සේ අමතක වෙන්නේ නැති මතක කැබලි ගොන්නක්..ඒ ගොන්න අස්සේ මේ ගමට තියෙන ඉඩ ගොඩක් ලොකුයි. මේ මතක වනාන්තරය අස්සේ මේ ගම ගැන මතක ගොන්නත් ඔස්ට්‍රේලියාව වගේ කොදෙව්වක් කිව්වොත් ඒක හරි.. මේ ගමත් දුපතක්. සතා සත්තු ඉන්න මහා වනන්තරේ (උඩවලව…

nawali

පාස්කු ප්‍රහාර, නවාලි පල්ලියට බෝම්බ හෙළීම සහ වෙනත් අපරාධ සඳහා යුක්තිය

පසුගිය පෙබරවාරි 28 වන ඉරිදා තිබූ දිව්‍ය පූජාව අතරතුර, අපගේ පල්ලියේ (ශාන්ත ජෝශප් දේවස්ථානය, රත්මලාන) මීසම් භාර පියතුමා නිවේදනය කළේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සාධාරණය ඉල්ලා සිටීමට, කොළඹ අගරදගුරු පදවියේ (බස්නාහිර පළාතේ) සියලුම කතෝලිකයන් එලඹෙන මාර්තු 7 වන ඉරිදා පල්ලියට එන විට කළු පැහැයෙන් ඇඳගෙන එන ලෙසය. පාස්කු ප්‍රහාරය සිදුවී මේ වන විට ආසන්න වශයෙන්…

coronadeath

එකම පවුලේ 10කට කොවිඩ්

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ එකම පවුලේ 10ක් සමග කොවිඩ් 19 ආසාදිතයන් 23 දෙනකු 04වන දින ලැබුන පි. සි. ආර්. වාර්ථා මත තහවුරුවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොවිඩ් 19 ආසාදනය විමෙන් හැටන් ගාමිණි පුර ප්‍රදේශයේ මිය ගිය…

policeathadangu-dead
|

පොලිස් අත්අඩංගුවේදි සැකකරු මිය යයි!

පොලිසීය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මිය ගොස් ඇතැයි මඩකලපුව පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ මඩකලපුව, ඉරුදයම්පුරහි පදිංචිව සිටි චන්ද්‍රන් විදූෂන් නම් විසි එක් හැවිරිදි තරුණයෙකි. මොහු ගංජා විකුණන බවට මඩකපුව පොලීසියට ලද තොරතුරක් මත මඩකපුව පොලිස්  බුද්ධි අංශ නිලධාරීන් විසින් ඉකුත් ජුනි 02 දා රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවටය. “එයාට…

gotabahaya

මහ කන්නයට කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට සැලසුම්

කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනය කරන ලෙසත් මෙරටදී නිපද විය හැකි යන්ත්‍ර සූත්‍ර වේ නම් ඒවා රජයේ කර්මාන්ත ශාලාව හා යුද හමුදා ඉංජිනේරු බලකාය මාර්ගයෙන් නිෂ්පාදනය කර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙළක් යොදන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මෙසේ…

kuruppuarchchi2
|

දෙමළ වදනක් වත් නොදත් සිංහල දරුවෙක් හිටි හැටියේ දෙමළෙන් කතා කරයි

හිටි හැටියේ තමන් නොදන්නා භාෂා වලින් කතා කිරීමට පටන් ගන්නා දරුවන් පිළිබඳව වරින් වර අසන්නට ලැබේ.එලෙස දෙමළ භාෂාව පිළිබඳ කිසිවක් නොදත් දහතුන් හැවිරිදි සිංහල දරුවෙකු එක්වරම දෙමළ බසින් කතා කිරීමට පටන්ගෙන, තමන් යාපනයේ ජීවත් වූ රාමචන්ද්‍රන් රාජි නම් දැරියක බව කියා සිටි විස්මය ජනක පුවතක් 2006 සැප්තැම්බර් මාසයේ මෙරට සිංහල, ඉංග්‍රීසි සේම දෙමළ පුවත්පත් වලද…

mahinda
|

මහින්ද රාජපක්ෂගේ නිළ වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය ඊයේ දින (2) හැකරුන් ග්‍රහණයට ලක්ව ඇතැයි නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් නොහොත් URL redirect වීමක් සිදුවී තිබේ. එම හරවා යැවෙන ව්‍යාජ වෙබ් පිටුවෙහි Bitcoin සම්බන්ධයෙන්…

sivil

රජකාරි බාර ගැනීමේ උත්සවයක් නිසා සිවිල් ආරක්ෂක මූලස්ථානය අවදානමේ

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක රජකාරි බාර ගැනීමේ උත්සවයක් පැවත්වීම නිසා කැබිතිගොල්ලෑව සිවිල් ආරක්ෂක බලකා මූලස්ථාන කදවුරේ නිලධාරින් 45 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර කදවුර තාවකාලිකව වසාදැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බව කදවුරු ආරංචි මාර්ග සදහන් කළේය. යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු පසුගිය (30දා) කදවුරේ ප්‍රධානියා වශයෙන් පත්කර එවා ඇති අතර ඔහු නොසැලකිලිමත්ව කටයුතු…