නුවරඑළියෙන් ආසාදිතයන් 78ක් බගවන්තලාවෙන් ආසාදිතයන් 27ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 30වන දින සවස් වන විට අලුතින් ආසාදිතයන් 78 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් ගනන 4166 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 11ක්, බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, කොටගල සෞඛ්‍ය…









