මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනි පුද්ගලයන් පනස් දෙනකුට අත් අඩංගුවට
ශ්‍රිපාද වන්දනා සමය ආරම්භවු දින සිට පසු ගිය 31වන දින වන විට විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනි පුද්ගලයන් පනස් දෙනකුට අධික පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් පොලිස් අධිකාරි ප්‍රසාද් වීරසේකර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වීඑසේකර මහතා පවසන ලද්දේ මෙවර ශ්‍රිපාද වන්දනා සමය දෙසැම්බර් මස 14වන…









