yakku

හිතට ආපු යක්කු ගෙට පැන්න හැටි

අමනුෂ්‍ය බලපෑම් එල්ලවන තැන් වශයෙන් බොහෝ විට සඳහන් වන්නේ පැරණි නිවාස සහ මන්දිරයන්ය. එහෙත්, අති නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකට තනා, අලුතින් ගෙවැදුණු නිවසකටත් අමනුෂ්‍ය බලපෑමක් එල්ලවී ඇති බව පිළිබඳව මීට කලකට ඉහත මට අසන්නට ලැබිණි. ඒ මගේ හිතවතෙකු වන දන්කොටුවේ පදිංචි රවීන්ද්‍ර සමරප්පෙරුමගෙනි. රවීන්ද්‍ර පුත්තලම් දිස්ත්‍රික් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා මුක්ත සංගමයේ අනුශාසකවරයා…

mathdrawya

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමට කඩිනමින් වැඩපිලිවෙලක්

“බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ දී” ඒ සදහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන පංචවිධ කරැණු හදුනාගෙන තිබෙි මත්ද්‍රව්‍ය ඒම කරැණු වලින් ප්‍රධාන කරැණකි මත්ද්‍රව්‍ය සමාජයෙන් ඉවත් කිරීම සදහා මත්ද්‍රව්‍ය රට තුළට ගෙන්වීම නැවැත්වීම, මත්ද්‍රව්‍ය සදහා වන ඉල්ලුම අඩු කිරීම හා මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වුවන්  බන්ධනාගාරගත කිරීමත් යන කරුණු හඳුනාගෙන ඇත. මත්ද්‍රව්‍ය ගෙන ඒම හා…

coronavirus news

අනුරාධපුර හා පොළොන්නරුවෙන් කොවිඩ් ආසාධිතයන් 1959ක්

සිංහල අළුත් අවුරුද්ද අවසානයත් සමග ආරම්භ වු නව කොවිඩ් 19 වෛරසයේ තෙවන රැල්ලට අනුව අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වලින් කොවිඩ් ආසාධිතයන් 1959 දෙනෙකු මේවනවිට හමුවි ඇති බව දෙපළාතේ වසංගත රෝග විද්‍යා අංශ තහවුරු කරන අතර දෙපළාත තුළ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය කොවිඩ් 19 ආසාධිතයන් සංඛ්‍යාව 23කි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලින්…

රෝහල් ඉදිකිරීම සඳහා කාලය ශ්‍රමය අපතේ හැරීම නිෂ්ඵල ක්‍රියාවක්
|

රෝහල් ඉදිකිරීම සඳහා කාලය ශ්‍රමය අපතේ හැරීම නිෂ්ඵල ක්‍රියාවක්

රෝහල් ඇදන් ගැටළුවට පිළියම් වශයෙන් කොවිඩ් 19 වෛරසය වැලදි ඇති රෝගීන් හමුවට වෛද්‍ය කණ්ඩායම් ගොස් නිවෙස් වලදී ප්‍රතිකාර ලබාදීමෙන් ඇතිව තිබෙන අධික තදබදය අවමකර ගැනීමට හැකි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු අනාවරණය කළේය. විදේශ රටක හා මෙරට ඉදිරිපෙළ කෝවිඩ් මර්දන කටයුතු සඳහා කටයුතු කරමින් ලබා තිබෙන අත්දැකීම් වලට අනුව ඉදිරියේදී වැඩිවීමට…

diwyamaya

දිව්‍යමය ඇඳුම් කුලියට දීම – දේව දූතයන් ගැන අප්‍රකට කතා

‘දේව දූතයා’ යන නම ඇසීම පවා අප කාගේත් සිත් වලට ප්‍රිය උපදවන්නකි.දෙවියන්ගේ හෙවත් දිව්‍යමය පණිවිඩ මනු ලොව වෙත රැගෙන එනු ලබන්නෝ දේව දූතයෝ ලෙස හැඳින්වෙති. දෙවියන් වහන්සේගේ පණිවුඩ මිනිසුන් වෙත රැගෙන එන ස්වර්ගීය පණිවුඩකරුවකු පිළිබඳව බයිබලයේ සඳහන්ය. ‘ගේබ්‍රියෙල්’ යනු බයිබලය මගින් ප්‍රකට වූ එවන් පණිවුඩකරුවෙකි.මයිකල් යනුවෙන් ද බයිබලයේ ප්‍රකට දේව දූත චරිතයක් තිබේ. දේව දූතයා…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

මැණික් මුට්ටියක් ගොඩගන්න ගිය පස් දෙනෙක් අත්අඩංගුවට

රජසමයේ නිධන් කර ඇති බව කියනා මැණික් මුට්ටියක් ගොඩගැනීමේ අරමුණින් පෞද්ගලික ඉඩමක අක්‍රමවත් කැනීමක් සිදුකරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් විසින් (5දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබි යතුරු පැදියක් යකඩ ඉනි දෙකක් උදළු තුනක් හා බාල්දියක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.සැකකරුවන් නිදන් සෙවු ස්ථානයේ කිසිදු පුරාවිද්‍යා සාධකයක්…

corona

අනුරාධපුරයේ රෝගීන්130කට ආසන්න පිරිසක් නිවෙස් වල – සිවුදෙනෙකු ජීවිතක්ෂයට

කොවිඩ් 19 වෛරසයේ තෙවන රැල්ල හේතුවෙන් වෛරසය ආසාධනයවීමෙන් දින දෙකක කාලය තුළදි රෝගීන් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්වු බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. අනුරාධපුර මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කුලියාපිටියේ පදිංචිකරුවෙකු පෙරේදා (5දා) රාත්‍රීයේ ජීවිතක්ෂයට පත්වි තිබේ.ඊට අමතරව ගලෙන්බිදුණුවැව රාජංගනය සිරිමාපුර හා තිරප්පනය ප්‍රදේශ පදිංචිකරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට 4 හා 5 දිනයන්හිදී මරණයට පත්වි තිබේ….

bandakka

ජිවිතයක් අහිමි කල බණ්ඩක්කා

සිය ගොවි බිමේ බණ්ඩක්කා වගාවක අස්වනු නෙලීමට ගිය ගොවි මහතෙකු වගා බිමට  අනවසරයෙන් ඇද තිබූ  අධිබල විදුලි ‍රැහැනක වැදී  පෙරේදා (05) සවස මියගොස් ඇතැයි බකමූණ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ඇළහැර,කුඩාගම,අංක 359 හි පදිංචිව සිටි කේ.ජී.අනූෂ ප්‍රියන්ත පුෂ්පකුමාර (46) නම් දෙදරු පියෙකි. පොලිසිය පවසන අන්දමට පෙරේදා (05) සවස මියගිය අය වෙනත් පුද්ගලයෙකුගෙන් ඉල්ලාගෙන වගා කළ…

වැරදුනු මංකොල්ලය

වැරදුනු මංකොල්ලය

බැංකු ඒ.ටී.එම් යන්ත්‍ර සදහා මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික සමාගමක ආරක්ෂක අංශ නිලධාරින්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර රුපියල් ලක්ෂ 120ක ටෙලර් යන්ත්‍ර සේප්පුවක් කොල්ලකෑමට උත්සහ කළ නාදුනණ කොල්ලකරුවන් දෙදෙනෙකු සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් (6දා)උදෑසන ආරක්ෂක අංශ නිලධාරියෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂන රෝහලට ඇතුලත් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි. වෙඩි හුවමාරුවෙන් ආරක්ෂක නිලධාරියෙකු…

මෙන්න සභාපතිගේ පැටිකිරිය

මෙන්න සභාපතිගේ පැටිකිරිය

සමුපකාර නීති රීති හා අනපනත් නොදැන උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාට නඩු දමනවා යැයි කියන අනුරාධපුර විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපතිවරයා රුපියල් ලක්ෂ ගණනක පාපිසි හොරකමක් නිසා මීගමුව අධිකරණයේ විභාගවන නඩුවක විත්තිකරුවෙකු බවත් වංචාකළ මුදල් ගෙවා විත්තිකාරත්වයෙන් නිදහස් වන ලෙස රඹෑව අනුරාධපුරවිවිධ සේවා සමූපාකාර සමිතියන්හි හිටපු සභාපති තිලක් මහේෂ් එදිරිවීර මහතා පැවසුවේය. රඹෑව විවිධ සේවා සමූපකාර…