විදෙස් සිට පැමිණෙන පිරිස් ආසාධිතයන් හා එකටම නේවාසිකව රැඳවීමෙන් අපහසුතා රැසක්

විදෙස් සිට පැමිණෙන පිරිස් ආසාධිතයන් හා එකටම නේවාසිකව රැඳවීමෙන් අපහසුතා රැසක්

ඓතිහාසික සෝමාවතී පුදබිමේ හිමිනමකගේ පී.සී.ආර්.පරික්ෂණ වාර්තා ධනාත්මක වී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ මේ වන විට තුන්වන ‍රැල්ලේ ආසාධිතයින් 68 දෙනෙකු පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් හමු වූ බවත් ඉන් 08 දෙනෙකු ප්‍රතිකාර කාලය අවසන් කර ඇති බවත් ය.දිස්ත්‍රික්කයේ සිදුවූ මරණ 03 ම හිගුරක්ගොඩ කුමාරගම මළගෙදරක ආශ්‍රිතයන් බවත් එහි ආශ්‍රිතයන්…

ගුරුවරියකට කොවිඩ් – මුඛ ආවරණ පිලිබදව දැනුවත් කිරීමක්

ගුරුවරියකට කොවිඩ් – මුඛ ආවරණ පිලිබදව දැනුවත් කිරීමක්

හැටන් බොස්කෝ විදුහලේ ද්‍රවිඩ අංශයේ සේවය කරන ගුරුවරියක් කොවිඩ් ආසාදියකු බවට හදුනා ගැනිමත් සමග එම ගුරුවරියගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන ඇති එම විදුහලේ 09වන ශ්‍රේණියේ සිසුන් හා ගුරුවරුන් කිප දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරියා පවසන…

වැලිකන්දේ කීර්තිය දසත විහිදෙයි

වැලිකන්දේ කීර්තිය දසත විහිදෙයි

හිමිදිරි උදෑසන ගිණි බටය තුරුලු කර පා මුර සංචාරයේ යෙදෙන  භට පිරිස් පසුකර එක පෙලට පාසල් එන දරුවෝ ය.බසයෙන් බැසගෙන නගරය මැදින් ඇති මාවත් දිගේ ඇවිද පාසල වෙත සේන්දුවන දරුවන් ට හිටි හැටියේ අහස ගුගුරුවමින් ඇසෙන්නට පටන් ගන්නේ යාබද නැගෙන හිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සිට ඉලක්ක වෙත විදින මල්ටි බැරල් රොකට් ලෝංචර් හඬය.තවත් විටෙක පාසලේ…

මානන්කට්ටිය වැවෙහි වම් ඇල සංවර්ධනය කොට උඩ

මානන්කට්ටිය වැවෙහි වම් ඇල සංවර්ධනය කොට උඩ

රුපියල් කෝටි එකහමාරක පමණ රජයේ මුදලින් සංවර්ධනය ආරම්භවූ ගොවි සංවිධාන පහක් යටතේ කුඹුරු අක්කර හාර දහසකට අධික ප්‍රමාණයක් නඩත්තුවන මානන්කට්ටිය වැවෙහි වම් ඇල සංවර්ධන කටයුතු නිසි අන්දමින් සිදුනොවන බවට ගොවීන් චෝදනා කරති. ගලෙන්බිදුනුවැව වාරිමාර්ග කාර්යාලය සහ පළාත් වාරිමාර්ග කාර්යාලය මැදිහත්වීමෙන් ක්‍රියාවට නැංවූ ඵලදායිතා වැඩසටහන යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මානන්කට්ටිය වැවෙහි වම් ඇල ප්‍රතිසංස්කරණ කටයුතු…

පොහොර කප්පාදුවට පෙර පරීක්ෂණයක් සිදුකරන්න

පොහොර කප්පාදුවට පෙර පරීක්ෂණයක් සිදුකරන්න

නොමිලයේ ගොවියාට ලබා දෙන මඩ පොහොර ටික කලට වේලාවට ලබා දෙන ලෙසත් පොහොර කප්පාදුවට පෙර හෝ කාබනික පොහොරවලට යන්නට පෙර පස පිළිබඳව පැහැදිලි පරික්ෂණයක් සිදුකරන ලෙසත් ඉල්ලා සිටින බව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ඒකබද්ධ ගොවි සංවිධානය ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලීමක් කරයි. ඔවුන් මෙම ඉල්ලීම කළේ පොලොන්නරුවේ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.එහි දී අදහස් දැක්වූ පරාක්‍රම සමුද්‍ර…

මුදල් ඔට්ටුවට කැට ගසූ 14 දෙනෙක්ට කොරෝනා බෝනස් දෙයි
|

මුදල් ඔට්ටුවට කැට ගසූ 14 දෙනෙක්ට කොරෝනා බෝනස් දෙයි

සිංහල අළුත් අවුරුද්දට මුදල් ඔට්ටුවට කැට ගැසු පැලවත්ත , එකේ කණුව ප්‍රදේශයේ පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩි ආසාදනයවී ඇතැයි තහවුරු වූ බව මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක අයේෂ් මධුරංග මහතා පසුගිය කීවෙිය පසුගිය දින දෙක තුළ වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් කෝවිඩි ආසාධිතයින් 32 දෙදෙනෙකු හමුවු බවත්, ඒ අතර නියෝජ්‍ය…

corona
|

ලංකාවේ කොරෝනා 03 වන අවදානම් මට්ටමේ – සේවකයන් නිවසේ සිට වැඩ – නව සෞඛ්‍ය මාර්ගෝපදේශය

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තුන්වෙනි අවදානම් මට්ටම මත පදනම්ව පොදු ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මාර්පගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. මැයි මස 31 වැනි දින දක්වා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු කළ යුතු යැයි ද අමාත්‍යාංශය නිවේදනය කරයි. එම මාර්ගෝපදේශ අනුව මෙම කාලය තුළ විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර පාසල්, පෙර…

වන අලියකු හානි කළ ආරණ්‍ය සේනාසනයට අහිංසා ශ්‍රී ලංකා සංචාරයක්!

වන අලියකු හානි කළ ආරණ්‍ය සේනාසනයට අහිංසා ශ්‍රී ලංකා සංචාරයක්!

වයඹ පලාතේ අති දුෂ්කර ගම්මානයක් වන ගිරිබාව,කොක්මඩුවේ,අධිකාරීගම ගල්ලෙන් පොකුණ ආරණ්‍යයට පසුගිය මාර්තු 16 දා අළුයම 1.30ට පමණ කඩා වැදුණු වන අලියෙකු එම ආරණ්‍යයේ මැටි බිත්ති සහිත දාන ශාලාවට හානි කරමින් කඩා වැදී එහි තිබූ සීනි, කෙසෙල් ගෙඩි සහ විස්කෝතු සියල්ල කා දමා පිඟන් බඩු පෙට්ටිය ද බිඳ දමා යාමේ සිද්ධියක් මුල් කොට එම ආරණ්‍ය සේනාසනය…

corona
|

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ ගතවූ පැය 24 දී වාර්තා වෙයි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසුව ලොව රටවලින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ලොව රටලින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 88,444 ක්. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනා ගැනුණේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 03 කටත් අධිකයි. ඊට අමතරව බ්‍රසිලයෙන්…

ea sports web app

රත්තරං බැරල් සොයා වැඩ වරදී

ත්‍රීකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි කෝවිලක් පිටුපස එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් වලදැමු බවට සැකකරනා රත්තරං බැරල් හයක් සොයමින් සිටියදි අත්අඩංගුවට පත්වි රක්ෂිත බන්ධනාගාර ගතව සිටින උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෙකු නිරෝධායනය වන බව ලිඛිතව දන්වමින් ආයතනය නොමග යැවීමට තැත්කිරීම සම්බන්ධයෙන් එම ආයතනය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ. උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ රියදුරෙකු වශයෙන්…