ව්‍යාජ ආදායම් බලපත්‍ර සාදා මාට්ටූ වෙයි
අනුරාධපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කෙටිනාමය වන නැ.නු.ප වෙනුවට (නු.ග.ප) ලෙසින් වෙනස්කර ව්‍යාජ ආදායම් බලපත්‍රය සමග නව බලපත්‍රය සකසා ගැනීමට පැමිණි පුද්ගලයෙකු ප්‍රාදේශිය ලේකම් රුවන් ඒකනායක මහතා විසින් සිය භාරයට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට භාරදි තිබේ. අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආදායම් බලපත්‍ර නිකුත්…