අයාලේ ගිය තරුණියන්
හේතුවක් නොමැතිව රාත්රී කාලයේ රැඳී සිටීම සම්බන්ධයෙන් අයාලේ යෑමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ තරුණියන් හතර දෙනෙකුට කොළඹ කොටුව මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා රුපියල් 50 බැගින් දඩ මුදලක් නියම කර ඇත. කොටුව පොලිසිය මගින් අදාළ තරුණියන් 4 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණු අතර හේතුවක් නොමැතිව රාත්රී කාලයේ රැඳී සිටිමින් අයාලේ යෑමේ චෝදනාව යටතේ 1841 පාදඩ ආඥා…









