ඇල්ටෝ ධර්මේ අත්අඩංගුවට

ඇල්ටෝ ධර්මේ අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල නායකයෙක් වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් රත්මලාන ඇල්ටෝ ධර්මේ  නැමැත්තා අබුඩාබි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන  මහතා පවසයි . 2018 මැයි මස 18 වැනිදා   ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා වූ  රංජන් ද සිල්වා මහතා ඝාතනය කිරිමෙන් අනතුරුව සැකකාර ධර්මසිරි පෙරේරා නැමැත්තා…

සුළි කුණා‍ටු තත්ත්වයට මුහුණ දීමට පෙරසූදානමක්

සුළි කුණා‍ටු තත්ත්වයට මුහුණ දීමට පෙරසූදානමක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා ඉදිරි සුළි කුණා‍ටු තත්ත්වයට මුහුණ දීම සඳහා සියලුම රාජ්‍ය ආයතන පෙරසූදානම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් මැදිරිගිරිය,ලංකාපුර හා වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල විශේෂයෙන් තාවකාලික ‍රැදවුම් මධ්‍යස්ථාන 09ක් හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි මහතා පවසයි. දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ අද (02) ඉදිරි සුළි…

bandanagara

බන්ධනාගාරයේ අක්‍රමවත් ක්‍රියා කළාපය නිසා ඥාතින්ට රාත්‍රී වනතුරු රැදී සිටිමට සිදුවෙයි

අනුරාධපුර අධිකරණ කිහිපයක් මගින් ඇප නියම කළ හා දඩ ගෙවිමෙන් පසුව මුදාහැරෙන සැකකරුවන් රැගෙන යාමට පැමිණි ඥාතින්ට අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට පෙරේදා (30දා) රාත්‍රී දහය පමණ වනතුරු රැදී සිටිමට සිදුවූවත් බන්ධනාගාරයේ අක්‍රමවත් ක්‍රියා කළාපය නිසා ඇතමුන්ට සිය ඥාතින් මුදාගැනීමට නොහැකිව ආපසු හැරී නිවෙස් වලට යාමට සිදුවිය. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය කැබිතිගොල්ලෑව දිසා මහේස්ත්‍රාත්…

කසළ තේ කිලෝ 1209 ක් අල්ලයි!

කසළ තේ කිලෝ 1209 ක් අල්ලයි!

මහා පරිමාන කසළ තේ ජාවාරම් කරුවන් විසින් ප්‍රවාහනය කරමින් තිබු කසළ තේ කිලෝ 1209 ක් සමඟින් එක් පුද්ගලයෙකු ඉමදුව පොලිසිය මඟින් 01 දින අත්අඩංගුවට ගෙන ඇත. මහා පරිමාන කසළ තේ ජාවාරම් කරුවන් විසින් බෙදා හරිනු ලබන බවට සැක කරන මෙම කසළ කිලෝ1209 ක් සහ ලොරි රථය ගාල්ල ඕපාත ප්‍ර දේශයේ සිට පොලිස් ස්ථාන හා නිලධාරීන්…

online
|

අන්තර්ජාලමය දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට

අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු නොවුණු විශ්වවිද්‍යාල පද්ධතිය අද වන විට අන්තර්ජාලමය දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට යොමු වී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. කොරෝනා කොවීඩ් වසංගතයක් සමග සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය අද වන විට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සඳහා යොමුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ වාර්ෂික  පර්යේෂණ වාර්තා…

ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා බලයි

ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා බලයි

වනජීවී නිලධාරින් හා පිරිසක් අතර ඉකුත් (25) දා හෝ ඊට ආසන්න දිනයක දී ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වේරෝඩයාය ප්‍රදේශයේ දී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 2021 පෙබරවාරි 11 දා  වැඩි දුර කරුණු වාර්තා කරන්නැයි පොලොන්නරුව මහේශ්‍රාත් දේවිකා සී ජයවර්ධන මැතිනිය වනජීවී නිලධාරින්ට ඊයේ (30) දා නියෝග කළා ය. ඊට අමතරව ඉදිරි විමර්ශන සඳහා එම…

babylost

නිරෝධායනයට අරන් යද්දි ඇති වු ගැස්සිමෙන් හයමස් ගැබිණියගේ කුස තුල සිටි දරුවා මරුට

කොවිඩ් 19 වෛරසය මර්දනය කිරිම අද මෙරට සෞඛ්‍ය අංශයට ඇති ප්‍රබල අභියෝගයකි. ඒ් අභියෝගය ජය ගැනිම සඳහා සෞඛ්‍ය අංශය ආරක්ෂක අංශය ඒක්ව දැඩි කැපවිමකින් ක්‍රියා කරමින් සිටියි. නමුත් මේ නොපෙනන සතුරා විනාශ කිරිම යුද්ධයකයකට මුහුණ දෙනවා මෙන් නොවේය. ඒය අවස්ථානුකූලව, නිවැරදි තීන්දු තිරණ ගත යුතු මෙහෙයුමකි. මේ මෙහෙයුමේදි අප නොසිතන ඒක් ඇසිල්ලකින් පවා පුද්ගලයෙකුගේ ජිවිත…

දෙමාපියන්  මහවිලච්චිය ගාමිණි විද්‍යාලය වටලයි

දෙමාපියන් මහවිලච්චිය ගාමිණි විද්‍යාලය වටලයි

පාසලින් අස්වීම් සහතිකය ලබාගැනීමට ළමුන් දෙදෙනෙකුට ඉඩ ලබාදෙන ලෙස ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ලබාදුන් තීන්දුවකට අනුව අනුරාධපුර මහ විලච්චිය කොට්ඨාශයේ පිහිටි දුෂ්කර පාසලක් වන මහවිලච්චිය ගාමිණි විද්‍යාලයේ දරුවන් 18 දෙනෙකු වහාම ඉවත්කර ගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් ඊයේ (25දා) උදෑසන දෙමාපියන් පිරිසක් විද්‍යාලයේ විදුහල්පති කාර්යාලය වටලා තිබේ. සිසු සිසුවියන් 136 දෙනෙකු ඉගෙනුම ලබන…

බන්ධනාගාරගතව සිටි නිර්දෝෂි පුද්ගලයාව වහාම මුදාහරියි
|

බන්ධනාගාරගතව සිටි නිර්දෝෂි පුද්ගලයාව වහාම මුදාහරියි

සිය නිවසට වතුර වීදුරුවක් ඉල්ලාගෙන පැමිණි පුද්ගලයෙකු තමන් කෙලෙසීම නිසා ගැබිණියක්වු බවට බාලවයස්කාර පාසල් සිසුවියක සිදුකල චෝදනාවකට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තිදරු පියෙකු වහාම නිදහස්කර මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා පෙරේදා (24දා) සවස අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේය. වහාම නියෝගය ක්‍රියාත්මක කර මුදාහරින ලෙස නියෝග කරණු…