වටවල ප්‍රදේශයේ හදුන් දිවියන් සැරි සැරිම හේතුවෙන් ජනතාව දැඩි බියකට පත්වෙයි
වටවල ප්‍රදේශයේ හදුන් දිවියන් තිදෙනකු සැරි සැරිම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත්ව ඇති අතර එම තත්වයන් පිලිබදව පිරිසක් වටවල පොලිසිය වෙතද පැමිනිලි කිරිමට පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ වටවල ප්‍රදේශයේ හදුන් දිවියන් තිදෙනකු සැරි සරන බව පවසමින් ප්‍රදේශයේ පිරිසක් දැඩි බියකට පත්ව…