අධික වැසි නිසා එලවලු වගාවන් විනාශයට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පසුගිය දිනවල ඇද හැලුන අධික වැසි තත්වයන් හේතුවෙන් එලවලු වගාවන් විනාශ විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල එලවලු ගොවින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු ආගරපතන, ඩයගම, ෆෝඩයිස්, බගවන්තලාව, යන ප්‍රදේශවල එලවලු ගොවින් පවසනුයේ පසුගිය දින ගනනාවක් පුරාවට මෙම ප්‍රදේශයන්ට ඇද හැලුන අධික වැසි හේතුවෙන්…