වැව් 12000න් මිරිදිය ධීවර කර්මාන්තයට ප්‍රයෝජනයට ගන්නේ තවමත් 6%යි
ලංකාවේ කුඩා වැව් 12000ක් පමණ තිබෙන බවත් එයින් සියයට 06ක් පමණ මේ වන විට මිරිදිය ධීවරකර්මාන්තය සදහා පාවිච්චි කෙරෙන බවත් රජයයන් මිරිදිය ධීවර කර්මාන්තයට වැඩි අවධානයක් යොමු කර වගා පාදක මිරිදිය කර්මාන්තය වැඩි දියුණු කිරීමට පියවර ගත යුතු බවත් කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික ජ්‍යෙශ්ඨ මහාචාර්ය උපාලි අමරසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ තිරසර…









