කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාග් ඵෙතිහාසික ලෙනක්
ප්‍රාග් ඵෙතිහාසික යුගයට අයත් යැයි සැලකෙන ආදී මානව ජනාවාසයක පුරා විද්‍යා සාධක ඇති ඉපැරණි ගල් ලෙනක් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ගුලවිට ප්‍රදේශයෙන් හමුවු බවත්, එම ස්ථානයේ ගල් වැඩපලක් සදහා දී තිබු අවසරය වහාම තාවකාලික නතර කර ඒ පිළිබද පරීක්ෂණයක් කිරීමට නිළධාරීන්ට උපදෙස් ලබාදුන් බව ගුදම් සහසුකම්, වරාය බහාලුම් අංගන, වරාය පහසුකම් හා නැව් බෝට්ටු කර්මාන්ත සංවර්ධන…









