‘2021 -2030 නිපුණතා සංවර්ධන දශකය’ ලෙස ජනපති නම් කරයි

‘2021 -2030 නිපුණතා සංවර්ධන දශකය’ ලෙස ජනපති නම් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021-2030 දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කරයි. ‘ රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කෙරේ. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කළ…

රටම හඳුනන ඔහු රටට අහිමිව 29 වසරක්

රටම හඳුනන ඔහු රටට අහිමිව 29 වසරක්

යුද සමයේ අලිමංකඩ යුද හමුදා කදවුරට එල්ලවීමට ගිය දරුණු බෝම්බ ප්‍රහාරය සිය ජීවිතය පූජාකරමින් වළක්වා සහෝදර සෙබළුන් 1500 කට ආසන්න ප්‍රමාණයක ජීවිත බේරාදුන් හසලක වීර ගාමිණී සෙබලා දැයෙන් සමුගෙන ජූලි 14 වැනි දිනට වසර 29ක් සපිරේ. 1991 ජුලි 14 වැනිදා වනවිට අලිමංකඩට තිබූ සියලු සැපයුම් මාර්ග අවහිර කරමින් ප්‍රදේශයේ බලය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ගෙන තිබිණ. ගුවනින්…

දේශපාලන රැස්විම්වල නිරෝධන නිති ක්‍රියාත්මක විමක් නැහැ

දේශපාලන රැස්විම්වල නිරෝධන නිති ක්‍රියාත්මක විමක් නැහැ

අද බොහෝ දේශපාලන රැස්විම්වල සෙඛ්‍ය නිති හෝ නිරෝධන නිති නිසි ලෙස ක්‍රියාත්මක විමක් සිදුවන්නේ නැහැ එම තත්වයන් මත කොරෝනා අවදානම නැවත ඉහල යමින් පවතින බවයි මේ වන විට පෙනි යන්නේ මෙය කඩිනමින් පාලනය කර ගැනිමට නොහැකි වුනොත් එයින් විශාල හානියක් සිදු වෙන්න පුලුවන්. ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ කළමණාකාර සමන් සෙනවිරත්න මහතා මේ බව පසන ලද්දේ…

මන්දකට හසුව සිටි කදුකර කොටියකු බේරා ගනියි

මන්දකට හසුව සිටි කදුකර කොටියකු බේරා ගනියි

ගිනිගත්හේන කෙනිල්වර්ත් වතුයායේ අටවා තිබු මන්දකට හසුව සිටි කදුකර කොටියකු බේරා ගැනිමට නල්ලතන්තිය වන ජිවි කාර්යාලයේ නිලධාරින් විසින් පියවර ගෙන ඇත. තේ වතු තුල සැරි සරන වන සතුන් දඩයම් කිරිමේ අරමුණ මත වතු කම්කරුවන් විසින් අටවා තිබු මන්දකට මෙම කදුකර කොටියා 12වන දින හසුව සිටි බව නල්ලතන්නිය වන ජිවි කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. එසේ මන්දට…

කොරෝනාවෙන් තවත් කොන් වූ අහිකුණ්ඨික ජීවිත

කොරෝනාවෙන් තවත් කොන් වූ අහිකුණ්ඨික ජීවිත

කෝවිඩ් 19 වසංගතය ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාව තුළ මිලියනයකට අධික දෛනික ශ්‍රමිකයන් පත් වූවේ දැඩි අපහසුතාවයකටයි.ඒ ඔවුනගේ අවිධිමත් ආර්ථික කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතවීම නිසයි. මේ අතරින් දිවයිනේ වෙසෙන අහිකුණ්ඨික ජන ප්‍රජාවට ඇති වූ බලපෑම අති මහත් වූවක්.ඒ ඔවුනගේ තැනින් තැනට යමින් සිදුකරන සාස්තර කීම, නයි නැටවීම වැනි සම්ප්‍රදායික රැකියාවන් කරගෙන යාමට මෙම නව…

පොළී අනුපාතික හා වැඩිහිටියන්ගේ ප්‍රශ්ණය – අජිත් පැරකුම් ජයසිංහ
|

පොළී අනුපාතික හා වැඩිහිටියන්ගේ ප්‍රශ්ණය – අජිත් පැරකුම් ජයසිංහ

රජය බැංකු පොළී අනුපාතික අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉතුරුම්, ස්ථාවර තැන්පතු පොළී පවා තනි ඉලක්කමට ගෙනැවිත් තිබේ. ඒ අනුව, වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු පොළිය ද අඩු වී තිබේ. එහෙත්, එහි බරපතල ආදීනව තිබෙන නිසාත්, එයින් පීඩාවට පත්වන වැඩිහිටියන්ගේ ඡන්ද නොලැබීම පිළිබඳ තිබෙන බිය නිසාත්, ආණ්ඩුව දැන් එම පොළී අනුපාතික කපා හැර නොමැති බව…

ගිනිගත්හේන නගරයේ කෙටි මාර්ගය කුණු කසලවලින් පිරියාමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට

ගිනිගත්හේන නගරයේ කෙටි මාර්ගය කුණු කසලවලින් පිරියාමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට

ගිනිගත්හේන නගරයේ සිට පාසල් වෙත යාමට ඇති කෙටි මාර්ගය කුණු කසලවලින් පිරි යාමත් සමග එම මාර්ගයේ ගමන් කරන පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. ගිනිගත්හේන නගරයේ සිට ගිනිගත්හේන මධ්‍ය මහ විදුහල, ගිනිගත්හේන ප්‍රාථමික විදුහල මෙන්ම තවත් ගම්මාන කිපයක් සදහා යාමට ඇති මෙම කෙටි මාර්ගයේ මෙසේ නිරන්තරයෙන් කුණුකසල ගොඩ ගැසිම් සිදුවන බවත් එම…

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සමුද්‍රීය මූලධර්ම  සංග්‍රහයක් නාවික හමුදාව එළිදක්වයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සමුද්‍රීය මූලධර්ම  සංග්‍රහයක් නාවික හමුදාව එළිදක්වයි

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සම්පාදනය කරන ලද සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය (Maritime Doctrine of Sri Lanka) එළිදැක්වීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජුලි 09) දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු විය. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැනි සංග්‍රහයක් එළිදැක්වීම සිදුවූ අතර, දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම සමුද්‍රීය මූලධර්ම…

ආණ්ඩුවට රස සිවිල් සංවිධාන වලට වස රට සල්ලි
|

ආණ්ඩුවට රස සිවිල් සංවිධාන වලට වස රට සල්ලි

රාජ්‍ය නොවන සංවිධාන (NGO) කියන්නෙ සමාජ ප්‍රශ්න, පරිසර ප්‍රශ්න, මානුෂවාදී කටයුතු, සංවර්ධන කටයුතු හෝ මානව හිමිකම් ආරක්ෂා කිරීම, දුප්පත්කම ගැන  ආදී  පීඩාවන් සමනය කරන්න උපකාර කරන ගෝලීය ධනවාදයේ  ක්‍රියාත්මක වන විශේෂ  සංවිධාන ක්‍රමයක්. දියුණු රටවල් (නෝර්වේ) විශ්වාස කරනවා අපි වගේ රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්න නම් ඊට කණ්ඩායම් වශයෙන් සිටින සිවිල් සමාජයත් ශක්තිමත් වෙන්න ඕන කියලා….

සේර ඇල්ලේ කුඳුළු කතාව

සේර ඇල්ලේ කුඳුළු කතාව

“අපි ඇල්ල ළඟට ගියා ප්‍රීෂූට් එකට ෆොටෝ ගන්න. ඇල්ල උඩ ෆොටෝ අරන් අවසාන ෆොටෝ එක ගන්න පහළට ආවම පය ලිස්සලා වැටිලා වතුරේ ගිලෙන්න ගත්තා. මට එච්චරයි මතක. මගේ ශිරන්ත මට නැති වුණා දෙයියනේ.” ශිරන්ත සංජය රත්නසූරිය තරුණයාගේ පෙම්වතිය වන දිල්මි මධූෂිකා හඬාවැටෙමින් එලෙස පවසනවා. ජූලි 17දා සිදුකිරීමට නියමිත විවාහ උත්සවය වෙනුවෙන් ඡායාරූප ඇල්බමයක් සැකසීමට ඡායාරූප…