බුදු පිළිම වහන්සේ නමක් ගුවනින් මුල්කිරිගලට
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුල්කිරිගල රාජමහා විහාර කදූ මුදුනට බුදු පිළිම වහන්සේ නමක් ගුවනින් වැඩම කිරීමේ මෙහෙයුමක ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මුල්කිරිගල රාජමහා විහාර කදූ මුදුනේ තැන්පත් කිරීම සඳහා කිලෝ ග්‍රෑම් 3500 ආසන්න බරකින් සහා අඩි 8 උසින් යුතු ශෛලමය බුදු පිළිම වහන්සේ නමක් ගුවන් මගින් රැගෙනයන යන ලදී. මෙම ශෛලමය බුදු පිළිම වහන්සේ…









