චීනා සිංහල අවුරුද්ද රැගෙන යයි
එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද සැමරීමට කල්පනා නොකරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය. කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න නැති තත්ත්වයක් යටතේ අවුරුදු සැමරීමට උත්සාහ නොකරන ලෙස තමන් සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.