වායු දූෂණය නිසා දිල්ලියේ, කරච්චියේ ඉරණම කොළඹට ආවේ නැත්තේ ඇයි?
|

වායු දූෂණය නිසා දිල්ලියේ, කරච්චියේ ඉරණම කොළඹට ආවේ නැත්තේ ඇයි?

වායු දූෂණය නිසා ඉන්දියාවේ දිල්ලිය, පාකිස්ථානයේ කරච්චිය අද මුහුණ දෙන ඉරණමින් කොළඹ නගරය බේරා ගත හැකි වූයේ වෛද්‍ය රුවන් විජේමුණි මහතා ඇතුළු පිරිස වායු දූෂණය මැඩලීම සඳහා ක්‍රියාත්මක කළ දුම් පරීක්ෂාව වැනි වැඩපිළිවෙළ නිසා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ  එක්සත් ජනරජ පෙරමුණ…

කාන්තා ප්‍රඥප්තියක් සැකසීමට අවධානය
|

කාන්තා ප්‍රඥප්තියක් සැකසීමට අවධානය

කාන්තා ප්‍රඥප්තියක් සැකසීම වෙනුවෙන් අවධානය යොමු කරන බව අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසයි. සෑම දරුවෙකු මෙන්ම, සෑම කාන්තාවක්ම, සතුටින් සහ ආරක්ෂිතව සිටින රටක් බවට පත් කිරීම තම රජයේ අරමුණ බවයි ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ. අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියව පිලිගැනීමේ උත්සවයක් මාතරදී පැවැත්විය. ඇය අධ්‍යාපනය ලැබූ ශාන්ත මරියා කන්‍යාරාමයයි එය සංවිධාන කර තිබුණි. මෙම…

parli
|

නවක මන්ත්‍රී­ව­රු­නට අද සිට දින 03ක වැඩ­මු­ළු­වක්

මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ සියලුම මන්ත්‍රිවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් අද (25) සිට දින 03 ක කාලයක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව, පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී මෙම වැඩමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. නව පාර්ලි­මේ­න්තු­වක් ආර­ම්භයේ සම්ප්‍ර­දා­යි­කව සිදු­ක­රනු ලබන කට­යු­ත්තක් ලෙස මෙම වැඩ­මු­ළුව මෙව­රද සංවි­ධාන කර තිබේ.

ol-exam
|

මාතර උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් අද (25) දිනයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය සඳහන් කරයි. එහි සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් කැළුම් කුඩාගමගේ මහතා සඳහන් කළේ, අද (25) දිනයේ ගංවතුර තත්ත්වයක් පැවතියොත් සිසු සිසුවියන් විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම…

exam results 2020 grade 5
|

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වේ. ඒ අනුව අද දිනයේ සිට දෙසැම්බර් 20 වන දින දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිතය. මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185කු පෙනී සිටියි. මේ අතර උදෑසන 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර ඊට ප්‍රථම වලංගු හැදුනුම්පතක් ද රැගෙන විභාග මධ්‍යස්ථාන වෙත…

exam department
|

උසස් පෙළ විභාගය හෙට

2024 අ.පො.ස උසස් පෙළ විභාගය හෙට ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී පැවැත්වේ.ලබන මස 20 දා දක්වා එය පැවැත්වෙන අතර මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, 333,183ක්. පාසල් අයදුම්කරුවන්, 253,390ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්. උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය…

weather in today
|

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

බෙංගාලබොක්කේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කීපයකට මිලිමීටර් 150 ඉක්මවූ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් මන්නාරම සිට කංකසන්තුරය ,ත්‍රිකුණාමලය , මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙසයි දැනුවත් කෙරෙයි. අඩු පීඩන කලාපය තවදුරටත්…

house Property tax Property tax calculator Property tax payment Property tax rates Property tax assessment
|

අඩු ආදායම්ලාභී පවුල්වලට සහනයක්

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 1888ක් සහ ප්‍රවීණ කලාකරුවන් සඳහා නිවාස 108ක් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියකට අත්සන් තබා තිබේ. ඒ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක විසින්. මෙම නිවාස පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව සහ මහරගම ප්‍රදේශවල ඉදි කිරීමට නියමිතව තිබේ . එමෙන්ම ප්‍රවීණ කලාකරුවන් සඳහා වන නිවාස ව්‍යාපෘතියක් කොට්ටාව…

winds
|

බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්

නොවැම්බර් මස 23 වනදා පමණ වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එළඹෙන දින 02 තුළදී එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අවපීඩන තත්ත්වයක් කරා වර්ධනය විය හැකි බවයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ…

derana news today
|

දෙසැම්බර් දෙවන සතියේ ඇරඹෙන අස්වැසුම දෙවන අදියරේ සංගණනය

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ දෙවන අදියරේ සංගණන කටයුතු ගැන දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ එම කටයුතු ලබන දෙසැම්බර් මස දෙවන සතියේ සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවයි. ඒ අනුව නිවෙස්වලට පැමිණ වැඩිදුර තොරතුරු එකතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ ය. එමෙන්ම, අදාළ වැඩසටහනට ප්‍රතිලාභ අයදුම්පත් ලබාදීමට අතිරේක සහන කාලයක් ලබාදීම සහ…