parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium
|

හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර

පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ. හිටපු මැති ඇමතිවරුන් මෙපමණ විශාල සංඛ්‍යාවක් එකවර පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙය බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ, නිපුණ රණවක, කාංචන විජේසේකර,මනූෂ නානායක්කාර වෛද්‍ය රමේෂ් පතිරණ, සම්පත් අතුකෝරල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම් චන්ද්‍රසේන, සෂීන්ද්‍ර රාජපක්ෂ,රොෂාන්…

dailyreporter
|

කාන්තාවෝ 20ක් දියවන්නාවට

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් තේරී පත්ව සිටින්නීය. මේ අතර සමන්මලී ගුණසිංහ මහත්මිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, අම්බිගා සැමුවෙල් මහත්මිය ජාතික ජන බලවේගයේ බදුල්ල ලැයිස්තුවෙන්ද, නිලන්ති…

මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21ම ජය ජාතික ජනබලවේගයට
|

මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21ම ජය ජාතික ජනබලවේගයට

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත් වුණා. ඒ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21ම ජය සියතට ගනිමින්. එය ශ්‍රී ලාංකේය මැතිවරණ ඉතිහාසයේ ලබාගත් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස වාර්තා පොත් අතරට එක්වනු නොඅනුමානයි. ජාතික ජනබලවේගය ලබාගත් සමස්ත ඡන්ද ගණන 6,863,186ක්. එය ප්‍රතිශතයක් ලෙස 61.5%ක් වනවා. දිස්ත්‍රික් ආසන 141ක ජය තහවුරු කරගත් මාලිමාවට හිමිවු ජාතික…

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today
|

අකුණු අනතුරුවලින් ප්‍රවේශම් වන්නැයි දැනුම් දෙයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව.1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම…

සියලුම පාසල් වැසේ: අනතුරුදායක දුමාරයක්
|

සියලුම පාසල් වැසේ: අනතුරුදායක දුමාරයක්

වායු දූෂණය හේතුවෙන් දිල්ලියේ සියලුම ප්‍රාථමික පාසල් වසා දමන බව බලධාරීන් නිවේදනය කර තිබේ. මේ වන විට ඝන දුමාරයක් හේතුවෙන් නගරය ආවරණය වී ඇති නිසා නැවත දැනුම් දෙන තුරු සියළු පාසල් ඉගැන්වීම් මාර්ගගතව පමණක් සිදු කරන බවයි ඉන්දීය අගනුවර මහ ඇමති පවසන්නේ. දිල්ලි සහ අවට නගරවල වායු දූෂණ මට්ටම මිනිසුන්ගේ සෞඛ්‍යයට අනතුරුදායක වී ඇති අතර,…

ට්‍රම්ප් ඡන්දේ කාලේ දුන් පොරොන්දු ඉටු කරයි
|

ට්‍රම්ප් ඡන්දේ කාලේ දුන් පොරොන්දු ඉටු කරයි

අමෙරිකානු නව ජනපති ලෙස තේරිපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ටෙස්ලා අධිපති එලෝන් මස්ක්ට ධවල මන්දිරයේ ප්‍රධාන රැකියාවක් ලබා දී තිබෙනවා. ඒ නව දෙපාර්තමේන්තුවක් හඳුන්වාදෙමින්. එය නම් කර ඇත්තේ “රාජ්‍ය කාර්යක්‍ෂමතා දෙපාර්තමේන්තුව” නමින්. ඒ අනුව නව “රාජ්‍ය කාර්යක්‍ෂමතා දෙපාර්තමේන්තුව” මෙහෙයවීමේ වගකීම එලොන් මස්ක්ට පවරා ඇති අතර එය ඔහුගේ නැගී එන නව කණ්ඩායම ලද නවතම පත්වීමයි. ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා…

government information center
|

10 වැනි පාර්ලිමේන්තුවට ඡන්දය විමසීම අද

මෙරට 10 වන පාර්ලිමෙන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගන්නා පාර්ලිමේන්තු මැතිවරණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව අද (14) උදැසන 07.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද දායකයින්ට තම ඡන්දය භාවිත කළ හැකි බවයි මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේ. ඡන්ද කාඩ් පතක් නොලැබුණත් , ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත්…

නොබෙදූ ඡන්ද පත්‍රිකා 340,000ක් තැපැල්හල්වල
|

නොබෙදූ ඡන්ද පත්‍රිකා 340,000ක් තැපැල්හල්වල

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 340,000 ක් තැපැල් කාර්යාල තුළ ඉතිරි වී තිබෙන බවත්, ඡන්දදායකයන්ට සිය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අද (14) දිනයේදීද තැපැල් කාර්යාලවලින් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවැසීය. ඡන්දදායකයන් නිවාසවල නොසිටීම, ඇතැම් ඡන්දදායකයන් පදිංචිය හැරයාම, විදෙස් ගතවී සිටීම යන කාරණා මත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙලෙස ලක්ෂ තුනකට වැඩි…

රියදුරන් හිතුක්කාරි ලෙස රථ වාහන නැවත්විම හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා
|

රියදුරන් හිතුක්කාරි ලෙස රථ වාහන නැවත්විම හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා

හැටන් පැති විදියේ රථ වාහන නතර කිරිම තහනම නොතකා සමහර රියදුරන් හිතුක්කාරි ලෙස රථ වාහන නැවත්විම හේතුවෙන් එම මාර්ගයේ නිරන්තරයෙන් රථ වාහන ධාවනයට බාධා එල්ලවිමත් සමග දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇත. මෙකි පැති විදිය තුල පවතින රථ වාහන තදබදයට පිලියමක් ලෙස එකි මාර්ගයේ ස්ථාන කිපයකම රථ වාහන නතර කිරිම තහනම් වශයෙන් දැන්විම් පුවරු…

පාර්ලීමේන්තු මැතිවරණය සාර්ථකව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සියළුම කටයුතු සුදානම් – නන්දන ගලබඩ
|

පාර්ලීමේන්තු මැතිවරණය සාර්ථකව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සියළුම කටයුතු සුදානම් – නන්දන ගලබඩ

හෙට දින (14) පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සාර්ථකව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සියළුම කටයුතු සුදානම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මහතා පවසයි. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 534ක ඡන්දය පැවැත්විම සදහා අවශ්‍ය ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා ඇතුළු…