මන්නාරම් දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය
|

මන්නාරම් දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණපාන ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ වැඩසටහනක්  පැවැත්විය. ඒ කොළඹ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් සහ වව්නියාව මානව හිමිකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේදීයි. මෙම අවස්ථාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය ගෙහාන් ගුණතිලක මහතා සහ පර්යේෂණ හා අධීක්ෂණ අංශයේ මානව…

යුද්ධ හමුදාවෙන් විශේෂ දැනුම්දීමක්
|

යුද්ධ හමුදාවෙන් විශේෂ දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු විසින් යුද්ධ හමුදාවට අපහාසාත්මක වන අයුරින් වගකීමෙන් තොර අසත්‍ය කරුණු ඇතුළත් වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර මහතා පවසයි. යුද්ධ හමුදාව කෙරෙහි වෛරය ඇති කිරීම හා යුද්ධ හමුදාව අපකිර්තියට ලක් කිරීමේ අරමුණින් සහ මහජනතාව යුද්ධ හමුදාව කෙරෙහි තබා ඇති…

warning
|

රටවල් රැසකින් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි

ආරුගම්බේ ප්‍රදේශය සඳහා ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ අනතුරු ඇ‍ඟවීමේ නිවේදනය පදනම් කර ගනිමින් තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සඳහා සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබේ. බ්‍රිතාන්‍ය, නවසීලන්තය, රුසියාව, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව එම රටවල් අතරට අයත්.ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වසනීය තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව එම ප්‍රදේශයේ…

ඊශ්‍රායල ජාතිකයින් ට ප්‍රහාර එල්ලකිරීමේ සැලසුම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
|

ඊශ්‍රායල ජාතිකයින් ට ප්‍රහාර එල්ලකිරීමේ සැලසුම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණේ ඉන්දීය බුද්ධි අංශ විසිනි.අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී තිබේ.ප්‍රහාරය එල්ල කිරීම සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින්…

අදත් ගිගුරුම් සහිත වැසි
|

අදත් ගිගුරුම් සහිත වැසි

අද (24) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී…

ත්‍රස්ත ප්‍රහාරයක් විශාල පිරිසක් මියයයි
|

ත්‍රස්ත ප්‍රහාරයක්
විශාල පිරිසක් මියයයි

තුර්කියේ ඇන්කාරා නගරය ආසන්නයේ සිදු කළ ප්‍රහාරයකින් විශාල පිරිසක් මිය ගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි. එය ත්‍රස්ත ප්‍රහාරයක් බව තුර්කි බලධාරීන් පවසනවා.තුර්කියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහන් කළේ එරට ගුවන් සේවා සමාගමක් අසල එම ප්‍රහාරය සිදු කර ඇති බවයි.

විටක් රුපියල් 130යි
|

විටක් රුපියල් 130යි

රුපියල් 60ක්ව පැවති බුලත් විටක් මේ වන විට රුපියල් 130ක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසනවා. ඇතැම් ප්‍රදේශවල අධික මිලකට බුලත් විටක් විකිණීමට අකමැති වෙළෙන්දෝ බුලත් විටට පුවක් බාගය දමා අලෙවි කරනු දක්නට ලැබෙනවා. ඒ අනුව පුවක් ගෙඩියක් දෙකට කපා ඉන් එක් භාගයක් රුපියල් 25කට අලෙවි කරනවා.ඊට හේතුව ලෙස බුලත් විට වෙළෙඳුන් පවසන්නේ…

පුටින් BRICS සමුළුව ආරම්භ කරයි
|

පුටින් BRICS සමුළුව ආරම්භ කරයි

බටහිර නොවන ලෝකයේ නැගී එන බලපෑම ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන් රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් BRICS සමුළුව ආරම්භ කරයි. රුසියාවේ Kazan හීදී මෙවර සමුළුව ඔක්තෝම්බර් 24 දක්වා පැවැත්වෙනු ඇති. ඊට BRICS හි සාමාජික රටවල් නියෝජනය කරමින් චීන ජනපති ෂී ජින් පින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු නැගී එන ලෝක බලවතුන් 20 දෙනෙක් එක්වණු ඇති. BRICS යනු බ්‍රසීලය,…

ළමුන්ගේ ජිවිත අපි හිතන තරම් සුන්දර නැහැ
|

ළමුන්ගේ ජිවිත අපි හිතන තරම් සුන්දර නැහැ

ළමුන්ගේ ජිවිත වැඩිහිටියන් සිතන තරම් සුන්දර නොමැති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසනවා. අධ්‍යාපනය කඩාකප්පල් වීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ විවිධ අපචාරයන්ට යොමු වීම ආදිය නිවැරදි කිරිමට දරන ප්‍රයත්නයට වඩා ප්‍රබලව ඒවා නැගි සිටින බවයි ඒ මහතා අවධාරණය කළේ. අනුරාධපුරයේ පැවති ළමා ආරක්ෂණ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව පොලිස් නිලධාරින් දැනුවත් කිරිමේ වැඩ සටහනකදී අදහස්…

ඡන්දය බාවිතා කිරිමේදි ජනතාව ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කල යුතුයි – ඉලංගෝ ගාන්ධි
|

ඡන්දය බාවිතා කිරිමේදි ජනතාව ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කල යුතුයි – ඉලංගෝ ගාන්ධි

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය දෙස බලන විට මෙය විහිලුවක් බවට පත් වෙලා තියෙන්නේ එම නිසා මෙවර ඡන්දය බාවිතා කිරිමේදි මේ ජනතාව ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කල යුතු බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි මෙසේද පවසන ලදි. අද සමහර…