නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කසල ගොඩ ගැසිමත් සමග එයට යාබදව පිහිටි ස්ථාන කිපයකම පිරිස් දුෂ්කරථාවයන්ට
|

නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කසල ගොඩ ගැසිමත් සමග එයට යාබදව පිහිටි ස්ථාන කිපයකම පිරිස් දුෂ්කරථාවයන්ට

හැටන් දික්ඔය නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කසල ගොඩ ගැසිමත් සමග එයට යාබදව පිහිටි විහාරස්ථානය ඇතුළු ස්ථාන කිපයකම පිරිස් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම ස්ථානයේ මේ වන විට හැටන් ප්‍රදේශයේ එකතු කරනු ලබන කසල ගොඩ ගැසිමත් සමග එම ස්ථානයට යාබදව පිහිටා ඇති හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාස්ථානය, හැටන් ශ්‍රිපාද විදුහල, පෙර පාසල් දෙකක පිරිස්…

මෙවර මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර හතරක් – කේ. කේ. පියදාස
|

මෙවර මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර හතරක් – කේ. කේ. පියදාස

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර හතරක් හිමිකර ගැනාමට උත්සහා කරන බව එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. පාර්ලීමේන්තු මැතිවරණය පිලිබදව හැටන් කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් සමග පැවති සකච්චාවකින් පසුව හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමන් මේ බව පැවසු පියදාස…

තොරතුරු දැන ගැනිමේ පනත හා ඔන්ලයින් පනත පිලිබදව දැනුවත් කිරිමේ වැඩ මුළුවක්
|

තොරතුරු දැන ගැනිමේ පනත හා ඔන්ලයින් පනත පිලිබදව දැනුවත් කිරිමේ වැඩ මුළුවක්

තොරතුරු දැන ගැනිමේ පනත හා ඔන්ලයින් පනත පිලිබදව වතුකරයේ විවිධ පිරිස් දැනුවත් කිරිමේ වැඩ මුළුවක් හැටන්හි පිහිටි උත්සව ශාලාවකදි පවත්වන ලදි. වතුකරයේ විවිධ සිවිල් සමාජ ක්‍රියාකාරින්, පෙර පාසල් ගුරුවරියන්, විවිධ සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් සදහා මෙම වැඩ මුළුව පවත්වන ලදි . මෙහිදි තොරතුරු දැන ගැනිමේ පනත හරහා තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්නේ කේසේද යන්න පිලිබදවත්…

මිය ගිය හදුන් දිවි පැටියකුගේ මල සිරුරක් හමුවෙයි
|

මිය ගිය හදුන් දිවි පැටියකුගේ මල සිරුරක් හමුවෙයි

මස්කෙළිය සාමිමමලේ ප්‍රදේශයේදි මිය ගිය හදුන් දිවි පැටියකුගේ මල සිරුරක් හමුවි ඇති බව මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සාමිමලේ ස්ටොක්හෝම් වතුයායේ ට්‍රාන්ස්පෝමරයක් අසල මිය ගිය හදුන් දිවි පැටියක්ගේ මල සිරුරක් තිබෙන බවට ලද තොරතුරක් මත නල්ලතන්නිට වන ජිවි නිලධාරින්ද දැනුවත් කර එම ස්ථානය පරික්ෂා කිරිමට ගිය…

cyberattack
|

සයිබර් අපරාධවල අලුත් ම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව ද?

රුපියල් 50,000ක ණය මුදලක් ක්ෂණිකව ලබා ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න” මෙවැනි පණිවුඩයක් හරහා සයිබර් මූල්‍ය අපරාධයක ගොදුරක් බවට පත්වූ පිරිස් ගැන අපට අසන්නට දකින්නට ලැබෙන පුවත් දිනෙන් දින ඉහළ යමින් තිබේ. අන්තර්ජාල බැංකු සේවාවන් භාවිත කිරීමට ජනතාව පෙළඹීමත් සමග ඒ හරහා සිදුවන වංචා පිළිබඳ වාර්තාවීම් ද දිනෙන් දින ඉහළ යමින් තිබේ. මෙරට තුළ…

cocunet
|

කෘතිම පොල් හිඟයක්
පොල් ගෙඩියක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ දැමීමේ සූදානමක්

රටේ නිෂ්පාදනය වන පොල් ප්‍රමාණය සම්බන්ධයෙන් විධිමත් අධීක්ෂණයක් නොවීම නිසා කෘතිම ලෙස පොල් හිඟයක් මවා ඉදිරි දිනවලදී පොල් ගෙඩියක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ දැමීමේ සූදානමක් ඇතැයි වෙළෙඳ පොළ ආරංචිමාර්ග සඳහන් කරයි.මේ දිනවල වෙළෙඳ පොළේ පොල් ගෙඩියක මිල රුපියල් 130 ත් 160 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය දල…

income-tax
|

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතට අනුව මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායම් ලබන්නන් බදු ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා. එමෙන්ම වාර්ෂික අදායම හෝ ලාභය රුපියල් ලක්ෂ 12ට අඩු ආදායම් ලබන පුද්ගලයින් ආදායම් බදු ගෙවිය යුතු නොමැති…

කන්තලේ මහා විදු­හල 40 වැනි වසර සම­රයි
|

කන්තලේ මහා විදු­හල 40 වැනි වසර සම­රයි

කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයට වසර 40ක් පිරීම නිමිත්තෙන් පසුගියදා චාම් උත්සවයක් විදුහල් භූමි පරිශ්‍රයේදී විදුහල්පති ලක්ප්‍රිය බණ්ඩාර, ගුරු මණ්ඩලය හා සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් අභිමානවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී මහා සංඝරත්නය පාසල් භූමියට වඩමවා සුමධුර ධර්ම දේශනාවක්ද ඇසීමට සලස්වා ආශීර්වාද ලබා ගත්හ. 1984 වර්ෂයේ ආරම්භ කළ මෙම විද්‍යාලය වසර දෙකක පමණ කාලයක් ගතවන විට පළාතම වෙලාගත් කොටි…

විස්කි බෝතල් කටුනායක දී මාට්ටු
|

විස්කි බෝතල් කටුනායක දී මාට්ටු

රුපියල් කෝටියක් පමණ වටිනා විස්කි බෝතල් තොගයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු නුවරඑළිය , ලිදුල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන , ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකි….

පැෆ්රල් සංවිධානයෙන් දැනුම්දීමක්
|

පැෆ්රල් සංවිධානයෙන් දැනුම්දීමක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ එසේ නොවුණ හොත් පසුගිය ජනාධිපතිවරණයේදී ආදායම් වියදම් වාර්තා ලබාදීමේදී ඇතැම් අපේක්ෂකයින්ට සිදුවු අපහසුතාවලට මෙම අපේක්ෂකයින්ට ද මුහුණ දීමට සිදුවිය හැකි බවය. මේ අතර…