පුරවැසියන් වෙනුවෙන් කරපු සහ කරන සමාජ දේශපාලනික මැදිහත්වීම් වලට සුරංග සොයුරාට උපහාර තිළිණයක්
|

පුරවැසියන් වෙනුවෙන් කරපු සහ කරන සමාජ දේශපාලනික මැදිහත්වීම් වලට සුරංග සොයුරාට උපහාර තිළිණයක්

“මාත්‍රා කලා හා සංස්කෘතික සංසදය ” සමග ඇති සහෝදරාත්මක සබැදියා මතකය වසර 17 තරම්. මම NCDF ආයතනය ගොඩනගන්නේ 2005 දි. හරියටම මට අවුරුදු 21 දි. NCDF එක ගොඩනැගීමේ මුල්ම සාකච්ජාවට මම රවී අයියටත් ආරාධානා කරනව ,( රවී අයියට එතකොටත් දැවන්ත සමාජ සබඳතා තිබ්බ26 හැවරදි තරුණ ගුරුවරයෙක්)ඒත් එදා රවි අයියට ඒ සාකච්ජාවට එන්න බැරි උනෙත් කලා…

රනිල් වික්‍රමසිංහ මහතාට සියයට අසුවක ඡන්ද ප්‍රමාණයක් – කළ්‍යාණි සතර සිංහ
|

රනිල් වික්‍රමසිංහ මහතාට සියයට අසුවක ඡන්ද ප්‍රමාණයක් – කළ්‍යාණි සතර සිංහ

මෙවර පැවැත්වෙන ජනාධිපති මැත්වරණයේදි ස්වාධිණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සියයට අසුවක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා බව ආගරපතන එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක කළ්‍යාණි සතර සිංහ මහත්මිය පවසයි. ආගරපතන කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු කළ්‍යාණි සතරසිංහ මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අද විපක්ෂයේ ප්‍රධාන ධාරාවන් දෙකම අයි. එම්. එෆ්….

රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් යුක්‍රේනය බිම හෙළයි
| |

රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් යුක්‍රේනය බිම හෙළයි

රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේනයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ 12කට එල්ල වූ එම ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් බිම හෙළීමට යුක්‍රේන ගුවන් හමුදාව කටයුතු කළ බවයි. එම ප්‍රහාරවලින් සිදුවූ හානිය පිළිබදව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මැතිවරණ රැස්වීම් සඳහා සෙනග සපයන මෑන් පවර් ආයතන බිහිවෙයි
|

මැතිවරණ රැස්වීම් සඳහා සෙනග සපයන මෑන් පවර් ආයතන බිහිවෙයි

මැතිවරණ රැස්වීම් සඳහා සෙනග සපයන මෑන් පවර් ආයතන බිහිව ඇතැයි හිටපු අධිකරණ, බන්ධනාගාර අමාත්‍ය ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව, ඕනෑම දේශපාලන පක්ෂයක මැතිවරණ රැස්වීමක් සදහා ඔවුන් වෙත මුදල් ගෙවූ පසු සෙනග සපයන බවයි රාපක්ෂ මහතා විසින් හෙළි කරයි. එක් පුද්ගලයෙකු සදහා අයකරන ගාස්තුව ඔහු රැස්වීමෙහි රැදී සිටින කාලය අනුව තීරණය වන බවත්,…

ol-exam
|

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15 දා) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් තුන් ලක්ෂ විස්තුන් දහස් අටසිය හැත්තෑ නවදෙනකු(323879) පෙනී සිටීමට නියමිත අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වීමට නියමිතව ඇත. මේ අතර, ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන හෙට…

weather in today
|

අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිරසහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමන තරමක තද වැසි ඇතිවිය හැක. ඌවපළාතෙත්අම්පාරසහමඩකළපුවදිස්ත්‍රික්කවලත් සවස්කාලයේහෝරාත්‍රී කාලයේදීස්ථාන ස්වල්පයක වැසි හෝගිගුරුම්සහිතවැසිඇතිවියහැක. මධ්‍යම කඳුකරයේබටහිරබැවුම්ප්‍රදේශවලත්උතුරු, උතුරුමැදසහවයඹපළාත්වලත්, හම්බන්තොට,මොණරාගලසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විටහමනපැ.කි.මී. (40-45)කපමණතදසුළංඇතිවියහැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින්…

ලංකාව නවීන ලෝකයට ගෙනියන්න ඕන- ජනපති
|

ලංකාව නවීන ලෝකයට ගෙනියන්න ඕන- ජනපති

ඔබ සියළු දෙනා මුණ ගැහිලා, අදහස් ප්‍රකාශ කරන්නත් ඔබ විසින් ලබා දුන් ඔබගේ යෝජනා ඇතුළත් වාර්තා යෝජනා සියල්ලත් මම අද ලබාගත්තා. ඒ යෝජනා ගැන අවධානය යොමු කරලා ක්‍රියාත්මක කරන්න මම බලපොරොත්තු වෙනවා. අවුරුදු දෙකකට කලින් පැවති අරගලය නිසා විශාල සමාජ විපර්යාසයක් ඇතිවෙලා තියෙනවා. ඒ කාලයේ දී රටේ දේශපාලන සහ ආර්ථික ක්‍රමයන් කඩා වැටුණා. ඒ වෙලාවේ…

mathiwarana komisin sabawa
|

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට වෙන දේ

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැතිවරණ කොමිසන් සභාවට ඇති බව එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය ‘නිදහස් හා සාධාරණ මැතිවරනයක් සඳහා ජනමාධ්‍යයේ කාර්යභාරය’ මැයෙන් කොළඹදී ඊයේ (12)…

මෙතෝදිස්ත දේවස්ථානය ආරම්භ කර වසර 140ක් පිරිම නිමිති කර ගෙන සැමරුම් උත්වසයක්
|

මෙතෝදිස්ත දේවස්ථානය ආරම්භ කර වසර 140ක් පිරිම නිමිති කර ගෙන සැමරුම් උත්වසයක්

හැටන් මෙතෝදිස්ත දේවස්ථානය ආරම්භ කර වසර 140ක් පිරිම නිමිති කර ගෙන සැමරුම් උත්වසයක් හැටන් නගරයේදි පවත්වන ලදි. හැටන් මෙතෝදිස්ත දේවස්ථානයේ ප්‍රධාන පුජක දේවදාසන් පියතුමන්ගේ ආරාධනය පරිදි ශ්‍රිලංකාවේ මෙතෝදිස්ත සභාවේ වත්මන් සභාපති හා මහානායක බිෂොප් කිංස්ලි වීරසිංහ පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමරු උත්සවය පවත්වන ලදි. මෙතෝදිස්ත මීසමමේ පලමු දේව මෙහෙය හැටන් දුම්රිය ස්ථානයේ මගී විවේකාගාරයේදි හැටන් දුම්රිය…

ගනේෂ චතුර්ති උත්සවය
|

ගනේෂ චතුර්ති උත්සවය

ශ්‍රි ලංකා විෂ්ව හිංදු පර්ෂදය විසින් සංවිධානය කරන ලද ගනේෂ චතුර්ති උත්සවය හෙවත් ගණ දේව පුජාවක් කොටගල කොමාර්ෂල් ජලාශ භුමියේදි  පවත්වන ලදි. කොටගල ප්‍රදේශයේ වතු කෝවිල් දහයක නිර්මාණය කරන ලද ගණ දේව ප්‍රථිමා රැගත් පෙරහැර දහයක් කොටගල ප්‍රාදේශීය සභාව අසල සිට කොටගල නගරය ඔස්සේ කොමාර්ෂල් ජලාශ භුමියට පැමින මෙම ගණ දේව පුජාව සිදු කරන ලදි….