චීනයෙන් තවත් වෛසරයක් මොළයට හානී කරන වෛසරයක්
|

චීනයෙන් තවත් වෛසරයක්
මොළයට හානී කරන වෛසරයක්

මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හඳුනාගෙන තිබේ.කිණිතුල්ලන් මගින් මිනිසුන්ට බෝවන මෙම වෛරසය ‘වෙට්ලන්ඩ් වයිරස්’ ලෙස විද්‍යාඥයින් විසින් හඳුන්වාදී ඇත. චීනයේ ජින්ෂු නගරයේ තෙත්බිම් උද්‍යානයක සේවය කිරීමෙන් පසුව රෝගී වූ 61 හැවිරිදි පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය පළමු වරට හඳුනාගෙන තිබුණි. විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම වෛරසය ආසාදනය වීමෙන් මිනිස් මොළය හා සම්බන්ධ…

පාප් වහන්සේ ඓතිහාසික ආසියා පැසිෆික් සංචාරය අරඹයි
|

පාප් වහන්සේ ඓතිහාසික ආසියා පැසිෆික් සංචාරය අරඹයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය ධුර කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ දීර්ඝතම සහ දුරස්ථ සංචාරය ආරම්භ කරමින් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණ තිබේ. දින 12 ක මෙම සංචාරයේදී පාප්තුමන් විසින් පාරිසරික ගැටළු සහ අන්තර් ආගමික සංවාදයේ වැදගත්කම ඉස්මතු කිරීමට අපේක්ෂා කරන බව සඳහන්. ඒ අනුව අනෙකුත් සංචාරයන් පැපුවා නිව්ගිනියාව, සිංගප්පූරුව සහ ටිමෝර් රාජ්‍ය වෙත යාමට සැලසුම්…

කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාවෙන් අනාවරණයක්
|

කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාවෙන් අනාවරණයක්

මෙතෙක් පෘථිවියෙන් වාර්තා වී තිබූ උණුසුම්ම කාල පරිච්ඡේදය මෙම වසරේ ග්‍රීෂ්ම සමය බව කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ග්‍රීෂ්ම සමයේ පැවැති අධික උෂ්ණත්වය මෙතෙක් යුරෝපයෙන් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය ද වන බව සඳහන්. එය 1991 – 2000 කාලපරිච්ඡේදයේ වාර්තා වූ අධික උෂ්ණත්වයේ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 1.54කින්…

ජනපතිගෙන් තීන්දුවක්
|

ජනපතිගෙන් තීන්දුවක්

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගෙන තිබෙන්නේ ඔහුට සහාය දක්වන මැති ඇමැතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය. එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ මේ මොහොතේ…

රක්ෂිත වනාන්තරවලට ආදිවාසීන්ට ඇතුළු වෙන්න හැඳුනුම්පතක්
|

රක්ෂිත වනාන්තරවලට ආදිවාසීන්ට ඇතුළු වෙන්න හැඳුනුම්පතක්

ආදිවාසීන් ජීවත් වෙන රක්ෂිත වනාන්තරවලට ඇතුළු වීම සඳහා ආදිවාසීන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමට වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආදිවාසීන් එදිනෙදා ජීවනෝපාය සරිකර ගැනීම සඳහා නිරන්තරයෙන් වනසංරක්ෂණ සහ වනජීවී රක්ෂිතයන්ට ඇතුළු වන අතර ඖෂධ, මීපැණි, දර එකතු කිරීම ඇතුළු විවිධ අවශ්‍යතා ඉටුකර ගනී. එසේ වනයට ඇතුළු වන විට වනසංරක්ෂණ සහ වනජීවී නිලධාරීන්ගේ විවිධ හිරිහැරවලට…

ඉතිහාසයේ පළමු වතාවට ගත වූ මාස 8ක කාලය තුළ රේගුවට කෝටි ලක්ෂයක්
|

ඉතිහාසයේ පළමු වතාවට ගත වූ මාස 8ක කාලය තුළ රේගුවට කෝටි ලක්ෂයක්

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වූ මාස 08ක කාලය තුළ කෝටි ලක්ෂයක (රුපියල් බිලියන1000)ඉහළම ආදායමක් උපයාගැනීමට සමත් වී තිබේ. කිසිදු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට සහ නිලධාරින්ට අවස්ථාව ලබාදීම මත මෙම ආදායම උපයා ගැනීමට හැකි වූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පැවසීය….

gov
|

රාජ්‍ය සේවකයන් 50% ඡන්දය ප්‍රකාශ කර අවසන්

ජනාධිපතිවරණය සඳහා වූ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ දිනවල සිදු වෙමින් පවතියි. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන දිනය වූ ඊයේ (05) දිනයේදී රාජ්‍ය සේවකයන් බොහෝ දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙයි. මැතිවරණ ආරංචි මාර්ග සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගෙන් 50%කට අධික ප්‍රමාණයක් තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි. අද (06) දිනයේත් ජ්‍යෙෂ්ඨ…

unp
|

එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදයි

එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදට (06) යෙදී තිබේ. ඒ අනුව සංවත්සර සැමරුම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. එජාප ආදි කර්තෘවරුන්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පක්ෂයේ අභිමානවත් ඉතිහාසය සිහිපත් කරමින් චාම් උත්සව සභාවක් පැවැත්වීමට සිරිකොත පක්ෂ මූලස්ථානය කටයුතු යොදා තිබේ.

මෙරට ජනාධිපතිවරුන්ගේ ඉරණම විසදුන හැටි මෙරට ජනාධිපතිවරයෙකුගේ ඉරණම පිළිබඳ දුඃඛිත කතාව
|

මෙරට ජනාධිපතිවරුන්ගේ ඉරණම විසදුන හැටි
මෙරට ජනාධිපතිවරයෙකුගේ ඉරණම පිළිබඳ දුඃඛිත කතාව

ශ්‍රී ලංකාවේ විධායක ධුරය ස්ථාපිත කරන ලද්දේ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව තුළිනි. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරමින් ගෙනා 1978 පෙබරවාරි හතරවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නීතිගත කෙරුණු විධිවිධාන අනුව එවකට අගමැතිවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා එම බලසම්පන්න තනතුරට පත් විය. අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය එක්තරා අතකින් ඒකාධිපති ස්වරූපයක් පෙන්නුම් කරන බව එකල…

missing
|

පාසල් සිසුන් හතර දෙනකු අතුරුදහන් විමක් පිලිබදව පරික්ෂණයක්

නොර්වුඩ් පොලිස් වශමට අයත් වෙන්චර් ශා/ජෝන් ඩිලරි වතුයායේ පදිංචි පාසල් සිසුන් හතර දෙනකු අතුරුදහන් විමක් පිලිබදව නොර්වුඩ් පොලිසිය පරික්ෂන ආරම්භ කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ වෙන්චර් ශා/ජෝන් ඩිලරි වතුයායේ පදිංචි අවුරුදු 15ක් වයසැති පාසල් සිසුන් හතර දෙනකු 04වන දින උදැසන 7.20ට පමන නිවසින් පිටව ගියද නැවත…