ඉන්ධන මිල අඩු කරයි
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක වෙයි.ඔක්ටේන් 92 ලංකා පෙට්‍රල් ලීටරයක් රුපියල් 12 කින් අඩු කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 332 ක් වෙයි. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 2 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 377 ක්.ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10 කින් අඩු කෙරුණි….









