මහජන ආරක්ෂක ඇමතිගේ විශේෂ ප්‍රකාශය මෙතැනින්
රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කළේය. “19 වනදා අලුත්කඩේ අධිකරණයේ සිදුවූ සිද්ධිය ගැන පොලිස්පතිතුමා මා වෙත වාර්තාවක් ලබාදුන්නා. ආරක්ෂක අංශ තොරතුරු හුවමාරු කරගනිමින් විමර්ශන පවත්වාගෙන යනවා.” “ඝාතනයට අදාළ සමිඳු දිල්ශාන් කඳනාරච්චි (27) නමැති සැකකරු අත්අඩංගුවට ගත්තා.සැකකරු සන්තකයේ තිබූ ජීව අත්බෝම්බයක් සොයාගත්තා.”…









