මලයග ප්‍රජාව තුල පවතින විවිධ ප්‍රශ්න ගැන සොයා බලයි
බහුත්වවාදය සහ අන්තර්කරණ සේවා සැපයිම හරහා තිරසාර සාමය ගොඩනැගිම යන මැයෙන් ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලය මගින් සංවිධානය කරන ලද වැඩ සටහනක් හැටන් උත්සව ශාලාවකදි පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ නියෝජිත අයේෂා මහත්මිය පවසන ලද්දේ ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලය ලෙස එහි අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා මහතාගේ මග පෙන්විම මත දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන…