රජයේ මුද්‍රණාලයට පොලිස් ආරක්ෂාව
ඉදිරි ජනාධිපතිවරණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මූලික මුද්‍රණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. ඒ, අනුව ආකෘති මුද්‍රණය ඇතුළු විවිධ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම මේ වනවිට එම ආයතනයේ සිදුවෙමින් පවතින බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ පැවසුවේ. මේ හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි වාර්තා වෙයි. පවතින සහ ඉදිරි මුද්‍රණ අවශ්‍යතා සඳහා…