මේක නිකම් චිකාගෝ වගේ
යුද හමුදාවේ ද සහය ඇතිව ජුලි මස 4 වෙනිදා ‘යුක්තියේ මෙහෙයුම – දෙවන අදියර’ ආරම්භ කළ බවට පොලිසිය විසින් නිවේදනය කරන ලදී. යුක්තියේ මෙහෙයුමේ දෙවන අදියර ආරම්භ කොට දින 04ක් ගතවද්දී මහජනයා විශාල වශයෙන් ගැවෙසෙන අතුරුගිරිය නගර මධ්‍යට සමීපව පිහිටි වෙළඳ ආයතනයක් තුළදී ( ජුලි මස 08) සිදුවූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ…









