රොනාල්ඩෝ අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදෙයි
යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ මෙරට වේලාවෙන් අද (06දා) අළුයම අවසන් වූ අර්ධ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයෙන් පෘතුගාලය පරාජය කර ඉතා තියුණු ජයක් ලැබීමට ප්‍රංශය සමත් වුණා. නියමිත කාලය අවසන් වද්දී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර, ලබාදුන් අතිරේක කාල අවස්ථා දෙකේදීද කිසිඳු කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකි වුණා. මේ හේතුවෙන් ජයග්‍රාහකයා තීරණය…