කාන්තා සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක අයිතම මත පනවා තිබූ බදු ඉවට

කාන්තා සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක අයිතම මත පනවා තිබූ බදු ඉවට

ජර්මනිය  සනීපාරක්ෂක තුවා “සුඛෝපභෝගී භාණ්ඩ” ලෙස සැලකූ අතර ඒ මත ඉහළ බදු පනවා තිබිණි. කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන මත ඉහළම බදු පනවා ඇති රටක් ලෙස ප්‍රචලිතව තිබූ ජර්මනිය යුරෝපා සංගමයේ රටවල් 28 අතුරින් ඒ මත ඉහළම බදු පනවන 11 වැනි රට සැලකුණි. ජර්මානු පාර්ලිමේන්තුවේ බ්‍රහස්පතින්දා පැවැති ඓතිහාසික ඡන්ද විමසීමෙන් පසුව ඒ සියල්ල වෙනස් වීමට නියමිතව තිබේ….

හොංකොං පාලනයට විරෝධය

හොංකොං පාලනයට විරෝධය

මුහුණු ආවරණ තහනම් කිරීමට හොංකොං රජය ගත් තීරණයට විරෝධය පළකරමින්  එහි  විශ්වවිද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයකට සිසුන් කළු මුහුණු ආවරණ පැළඳගෙන සහභාගී වී තිබේ. සිසුන් 1000ක් පමණ එම අවස්ථාවට එක්ව සිටි බහුතරයක් දෙනා කළු මුහුණු ආවරණ පැළඳ සිටි බව හොංකොං මාධ්‍ය පවසයි. සිසුන් “හොංකොං නිදහස් කරනු”, “විප්ලය ඇරඹී ඇත” යනුවෙන් සඳහන් පුවරු අතැතිව උපාධි ඇඳුමින් සැරසුණු…

විවාහක කාන්තාවන් නිරාහාරව සමරන චට් උත්සවය

විවාහක කාන්තාවන් නිරාහාරව සමරන චට් උත්සවය

ඉන්දීය හින්දු බැතිමතුන් හිරු දෙවියන් උදෙසා  පවත්වන චට් උත්සවය දින හයක් පුරා පවත්වනු ලබන දිවාලි උත්සව සමයේ අවසන් දිනෙන් පසු එලඹෙන දින හතරේදී  සමරනු ලබයි. විවාහක කාන්තාවන් නිරාහාරව සිටිමින් සහ ඉණවටක් ජලයේ ගිලී හිරු දෙවියන්ට පුද පූජා පවත්වනු ලබයි. සිය සැමියාගේ හා දරුවන්ගේ සුබසිද්ධිය පතා විවාහක කාන්තාවන්  පෙර දිනයේදී නිරාහාරව හිඳිමින් බැස යන හිරු වන්දනා…

මැඩගස්කරයේ රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මරුට

මැඩගස්කරයේ රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මරුට

මෝටර් රථයක් ගඟකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මැඩගස්කරයේ ඇන්ටනනාරියෝ නගරයේ පටුමාර්ගයකදී මෙම අනතුර නොවැම්බර් පළමු දින රාත්‍රි  9ත් 10ත් අතර කාලයේ සිදුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අදාළ මෝටර් රථයේ ගමන් කළ ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර එම මරණ ස්වභාවිකව සිදුව ඇති බව මැඩගස්කර් බලධාරින් තහවුරු කර ඇති බවත් සීෂෙල්ස්ශ්‍රි ලංකා…

හැලොවින් සාදයක් ජිවිත තුනක් බිලිගනියි

හැලොවින් සාදයක් ජිවිත තුනක් බිලිගනියි

ඇමරිකාවේ පැවති හැලෝවින් සාදයක් අවස්ථවේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි විදේස් මාධ්‍ය පවසයි. මළවුන්ගේ දිනය සරමින් පැවැත්වෙන හැලෝවින් සාද බටහිර රටවල ඉතා ජනප්‍රිය අතර කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර ලෝන්ග් බීච් හි පැවැති හැලොවින් උත්සවයක් අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. මියගිය තිදෙනාම පිරිමි පුද්ගලයන්…

ලොව කුඩා පරිසවේදිනීය සම්මාන ප්‍රතික්ෂේප කරයි
|

ලොව කුඩා පරිසවේදිනීය සම්මාන ප්‍රතික්ෂේප කරයි

නෝර්ඩික් කවුන්සිලය විසින් ග්‍රේටා තන්බර්ග් දැරිය වෙත ලබා දුන් පාරිසරික සම්මානය සහ යුරෝ 40000 ක ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කර තිබේ. ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ තන්බර්ග් මෙනවියගේ මව්රට වන ස්වීඩනය නෝර්ඩික් කවුන්සිලයට අයත් වේ.ඇය පරිසරය  රැකගැනීම සඳහා කරන දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය ඇයට ලබා දීමට උත් තීරණය කර තිබුණි. නමුත් ඇය මෙය ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය පැහැදිලි…

කයිලා මුලර් මෙහෙයුම

කයිලා මුලර් මෙහෙයුම

අයි. එස් .අයි නායකයා ඝාතනය කිරීම සදහා ඇමරිකානු හමුදා විසින් සිදු කරන ලද ‍මෙහෙයුම කයිලා මුලර් මෙහෙයුම ලෙස නම් කළ බව ඇමරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කයිලා මුලර් යනු සිරියාව තුළ සහන සේවයේ යෙදුන ඇමරිකානු මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන අතර ඇය සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු 2012 වසරේ දී තුර්කියට ගොස්…

ළිඳට වැටී මිය ගිය ඉන්දීය දරුවාගේ අවසන් කටයුතු සිදු කෙරේ.

ළිඳට වැටී මිය ගිය ඉන්දීය දරුවාගේ අවසන් කටයුතු සිදු කෙරේ.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිඳකට වැටි මිය ගිය  සුජිත් විල්සන් දෙහැවිරිදි  දරුවාගේ  අවසන්  කටයුතු අද (29) දින සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා සඳහන් කරයි. තමිල්නාඩු ආදායම් පරිපාලන කොමසාරිස් ජේ. රාධක්‍රිෂ්ණන් මහතා අද(29) අලුයම මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ දරුවා නිරුප්‍රදිතව ගොඩට ගැනීම සඳහා ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වු බවත්  දරුවා වැටී සිටි ළිඳෙන් ඊයේ…

2019 විකට සමුළුව මෙවර මෙක්සිකෝවේදී

2019 විකට සමුළුව මෙවර මෙක්සිකෝවේදී

විකටයින් සඳහාම වෙන්වූ ෆෙයර් ඔෆ් ලාෆ් සමුළුව 24 වෙනි වරටත් මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි අගනුවරදී  සිව් දිනක් පුරා පැවැත්විය. විකටයන්ගේ ක්ෂේත්‍රයට ගරු කිරීමේ සහ සහය වීමේ අරමුණින් වාර්ෂිකව මෙක්සිකෝවේ අගනුවර දී  සමුළුවක් ලැටින් ක්ලවුන්ස්  සමාජය මුල් වී සංවිධානය කරනු ලබයි. පේරු, නිකරගුවා, කොස්ටරිකා සහ එක්සත් ජනපදය නියෝජනය කරමින් විකටයින් ඊට සහභාගී වේ. ඉකුත් 24වන දා සිට…

සුර්ජිත් බේරා ගැනීම සිව්වන දිනටත් ක්‍රියාත්මකයි!
|

සුර්ජිත් බේරා ගැනීම සිව්වන දිනටත් ක්‍රියාත්මකයි!

මේ වන විට ඉන්දියාවේ පොළව යට අඩි 100ක පමණ ගැඹුරින් සිර වී සිටින සුර්ජිත් විල්සන් නමැති දරුවා මුදවා ගැනීමේ මෙහෙයුම සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී. නවතම ආරංචිමාර්ග අනුව වාර්තා වෙන්නේ දරුවා මේ වන විට සිහි මද තත්ත්වයට පත් වී සිටින නමුත් හුස්ම ගන්නා බවයි. මේ අවාසනාවන්ත සිදුවීම පසුගිය සිකුරාදා(25) ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුක්කාටුපට්ටි ප්‍රදේශයේ සිදු වී…