සුරාබදු ආදායම බිලියන සියය ඉක්මවයි
|

සුරාබදු ආදායම බිලියන සියය ඉක්මවයි

පසුගිය වසරට සාපේක්ෂව වසරේ ගතවූ කාලසීමාව තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 105ක් උපයා ගැනීමට හැකි වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කළේ මෙය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 17ක වර්ධනයක් බවයි.

සැමගේ නුගුණම දකින බොහෝ මාධ්‍ය අතපසු කළ නාවලපිටිය දුම්රිය පළේ දොස්තර සාජ්ජය
|

සැමගේ නුගුණම දකින බොහෝ මාධ්‍ය අතපසු කළ නාවලපිටිය දුම්රිය පළේ දොස්තර සාජ්ජය

පසුගිය ජූනි 30 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ Talk at the cafe spectator කොලමෙහි මෙවැන්නක් පළ වී තිබුණි. “මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට ප්‍රදේශය නිරන්තරයෙන් යම් යම් ආපදාවනට ලක් වීම සාමාන්‍ය සිදුවීමකි. නාවලපිටිය ප්‍රදේශයට ආසන්නයෙන් ඇති කුඩා දුම්රිය පළක් වූ පෙන්රෝස් ආසන්නයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම නිසා, බදුල්ල කරා සිය පවුල්වල පිරිසත්…

news updates sri lanka sri lanka news lk
|

බදු පනත් උල්ලංඝනය කරමින් බදු ලිපිගොනු විවෘත කරයි

රජයේ ඉල්ලීම පරිදි “බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය“ (TIN) ලබා ගැනීම සඳහා පමණක් ලියාපදිංචිවූ මිලියනයකට අධික පිරිසකට බදු පනත් උල්ලංඝනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ දිනවල බදු ලිපිගොනු විවෘත කර ඇතැයිද, ඔවුන්ට වහාම බදු ගෙවන ලෙස එම දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව දැනුම්දී ඇතැයිද අනාවරණය වේ. මෙම පිරිස අතර දැනටමත් සිය වැටුපෙන් බදු ගෙවන පිරිස සහ රුපියල්…

නමට පමණක් ඇති ඔරලෝසු කණුව

නමට පමණක් ඇති ඔරලෝසු කණුව

හැටන් නගර මධ්‍යයේ ඉදි කර ඇති ඔරලෝසු කණුව දැනට දිගු කලක සිටම අක්‍රිය තත්වයේ පැවතිම පිලිබදව ප්‍රදේශයේ ජනතාව දැඩි අප්‍රසාදය පලකර සිටිති. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ඔරලෝසු කණුවේ වේලාවන් සටහන්වන ඔරලෝසු සදහා ගෙවිය යුතු විදුලි බිල නොගෙවිම හේතුවෙන් එහි විදුලිය විසන්ධි කිරිමත් සමග මෙම තත්වයන්…

අතුරුදන් වූ ශිෂ්‍ය නායකයා ගැන දැන ගන්න වෛද්‍ය සිසුවෝ අංජනමක් බලන්න යති
|

අතුරුදන් වූ ශිෂ්‍ය නායකයා ගැන දැන ගන්න වෛද්‍ය සිසුවෝ අංජනමක් බලන්න යති

මාතර නගරයේ කීර්තිමත් බටහිර වෛද්‍යවරයකුගේ එකම පුතු වන නාමල් කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළු වූයේ 1990 වසරේ ය. 1988, 1989 යන දෙවසර පුරා රට තුළ පැවැති භීෂණ සමයේ මෙරට තරුණ තරුණියන් හැට දහසක් පමණ ඝාතනයට හෝ අතුරුදන්වීමට ලක්වී තිබීම හේතුවෙන් හටගත් සමාජමය කැළඹීම ඒ වන විට නිමා වී නොතිබිණ. නාමල්ගේ මිතුරු මිතුරියන්ගේ ඥාතීන් සහ දන්නා කියන…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium
|

ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් අද පාර්ලිමේන්තුවේදී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. ඒ, ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳවයි. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.

දුරකථන රැහැන් හොරු අල්ලයි
|

දුරකථන රැහැන් හොරු අල්ලයි

මස්කෙළිය ආශ්‍රිත ප්‍රදේශයන් තුල දුරකථන රැහැන් කැපු පුද්ගලයන් හතර දෙනකු සමග කපන ලද රැහැන් තොගයක් මස්කෙළිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 2022 වර්ෂයේ සිට විටින් විට මස්කෙළිය සිට නල්ලතන්නිය, මරේ, ලකම්, යන ප්‍රාද්ශවලට ඇද ඇති දුරකථන රැහැන් කපන බවට හැටන් ටෙලිකොම් මධ්‍යස්ථානය…

දෙවියන් වහන්සේ අපිට ලබාදිලා තියෙන ලොකුම දයාදය විනාශ නොකර රැකගමු
|

දෙවියන් වහන්සේ අපිට ලබාදිලා තියෙන ලොකුම දයාදය විනාශ නොකර රැකගමු

දෙවියන් වහන්සේ අපිට ලබාදිලා තියෙන ලොකුම දයාදය තමයි මේ සොභාධර්මය මේ සොභා ධර්මය නැතිනම් අපිට ජිවත් වෙන්න බැහැ එම නිසා අපි නිරන්තරයෙන් මේ සොභාධර්මය රැක ගැනිමට පියවර ගත යුතු බව හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක හා හැටන් මිසම් පාලක පුජක නියුමන් පිරිස් පියතුමන් පවසයි. හැටන් පැන්මුර් ප්‍රදේශයේ පැවති රුක් රෝපන වැඩ සටහනකට එක්වෙමින් මේ…

අද මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුම කෙනා කවුද
|

අද මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුම කෙනා කවුද

අද මේ රටේ රථ වාහන ලක්ෂ හැත්තැවක් පමන තියෙනවා මෙයින් රථ වාහන ලක්ෂ හතලික් අත අරින්න අනික් රථ වාහන ලක්ෂ තිහක් හිමි අයගෙන් ඡන්ද දෙක ගානේ රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නත් එතනම ඡන්ද ලක්ෂ හැටක් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරන…

pohora
|

බණ්ඩි ටොන් 55000ක් නොමිලයේ බෙදයි

ලෝක ආහාර වැඩසටහන විසින් බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55000ක් ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම පොහොර තොගය ඉදිරි වගා කන්න දෙකේ වී වගාව සඳහා ලබා දීමට නියමිත බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩ සටහනෙන් කළ ඉල්ලිමක් පරිදි මෙම බණ්ඩි පොහොර…