විදේශ ගමන් බලපත්‍ර ගන්න එන අයට දැනුම් දීමක්
|

විදේශ ගමන් බලපත්‍ර ගන්න එන අයට දැනුම් දීමක්

විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී පැහැදිලි ජාතික හැදුනුම්පතක් රැගෙන එන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ අපහැදිලි පැරණි ජාතික හැදුනුම්පත් හිමි අයදුම්කරුවන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණීමේදී නව ජාතික හැදුනුම්පත ලබාගෙන පැමිණීම සිය කාර්යයන් ඉටුකර ගැනීමට පහසුවක් වන බවයි. සියලු රටවල් පිළිගන්නා ගමන් බලපත්‍රයක් නිකුත්…

මස්කෙළිය ග්ලැන්ටින් වතු යායේ වතු කම්කරුවන් උද්ඝෝෂණයේ
|

මස්කෙළිය ග්ලැන්ටින් වතු යායේ වතු කම්කරුවන් උද්ඝෝෂණයේ

තමන් විසින් නියමිත ප්‍රමාණයට දළු කැඩුවද එය නොතකා දින භාගයක් සදහා වැටුප් දැමිමකට එරෙහිව මස්කෙළිය ග්ලැන්ටින් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් 10වන දින එම වතුයායේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම උද්ඝෝෂණකරුවන් පවසනුයේ පසු ගිය 28, 29, 30, 31 යන දිනවලදි නියමිත තේ දළු ප්‍රමානයට වඩා එනම් ක්‍රිලෝ 19 බැගින් කැඩුවද තමන්ට…

ප්‍රංශය හදිසි මැතිවරණයකට යයි
|

ප්‍රංශය හදිසි මැතිවරණයකට යයි

යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඔහුගේ ප්‍රතිවාදියා වූ මැරීන් ලී පෙන් ගේ ජාතික රැලිය ලැබූ විශාල ජයග්‍රහණය හේතුවෙනි. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ක් පුරා දින තුනක ඡන්ද විමසීම ඊයේ අවසන් විය. එහිදී මැක්‍රෝන්ගේ පුනරුද පක්ෂය අභිභවා ඔහුගේ ප්‍රතිවාදියා වූ මැරීන් ලී පෙන් ලැබූ විශාල ජයග්‍රහණයත් සමග මැක්‍රෝන් පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාර්ලිමේන්තුව…

| |

රේගුවට හොරෙන් ‍සුපිරි වාහන 400ක් ගෙන්වලා

රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 400ක් අතුරින් වාහන 06ක් අල්ලස් කොමිසමේ බාරයට ගෙන ඇත. එලෙස අල්ලස් කොමිසමේ බාරයට ගත් අති සුඛෝපභෝගි මෙම වාහන 168ක් හොර රහසේ ආනයනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 700කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කරන විමර්ශනයේදී…

පොසොන් සමයේ අනුරපුරේ යන අයට අමතර බස් 400ක්
|

පොසොන් සමයේ අනුරපුරේ යන අයට අමතර බස් 400ක්

පොසොන් සමයේ දිවයිනේ නන්දෙසින් අනුරාධපුරයේ වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව හාරසියයකට (400) වැඩි අතිරේක විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා සඳහන් කළේය. ඓතිහාසික අනුරාධපුර පූජා නගරය, මිහින්තලය සහ තන්තිරිමලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්…

අදත් දුම්රිය වර්ජනය
|

අදත් දුම්රිය වර්ජනය

දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද (10) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි. අද උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 20ක් පමණ අවලංගු වන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම…

ලෝක පරිසර දිනය තේමා කර ගෙන රුක් රෝපන වැඩ සටහනක්

ලෝක පරිසර දිනය තේමා කර ගෙන රුක් රෝපන වැඩ සටහනක්

ලෝක පරිසර දිනය තේමා කර ගෙන රුක් රෝපන වැඩ සටහනක් හැටන් හා මස්කෙළිය ප්‍රදේශවලදි පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාව, හැටන් අඩවි වන කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, එක්ව පාසල් සිසුන් හා ප්‍රදේශ ජනතා සහාභාගිත්වයෙන් මෙම රුක් රෝපන වැඩ සටහන පවත්වන ලදි. මෙහිදි කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශවල මෙන්ම මාර්ග දෙපසද මෙම…

මි.මී. 50 ට වැඩි තරමක තද වැසි
|

මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. උතුරු සහඋතුරු-මැද පළාත්වලසිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ…

srilnka-crickert
|

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලයක මෙය වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කරයි. ඔහු මේ බව සඳහන් කළේ, සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින්ය.2023 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී ලද පරාජය සහ විස්සයි විස්ස ලෝක කුසලානයේහි මෑත කාලීන බලාපොරොත්තු සුන්වීම් කණගාටුවට කරුණක් වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. ශ්‍රී ලංකා…

මෝටර් රථයක් දික්ඔය වනරාජ ප්‍රදේශයේදි පෙරළෙයි
|

මෝටර් රථයක් දික්ඔය වනරාජ ප්‍රදේශයේදි පෙරළෙයි

කොළඹ සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් දික්ඔය වනරාජ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තිදෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොළඹ සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබු මෙම මෝටර් රථය වනරජ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන්…