ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට්  සංගමය මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක්
|

ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට්  සංගමය මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක්

ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට්  සංගමය මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක් අද දින (08) හැටන් නගරයේදි පවත්වන ලදි. පොට්‍රෙක්ට් සංගමයේ සභාපති කේ. මෛයිතිලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උද්ගෝෂනය පැවති අතර එහිදි අවිධිමත් ගෘහස්ථ කම්කරු සේවිකාවන්ගේ අයිතින් සුරකිමු, ගෘහස්ථ කම්කරු කාන්තාවන්ට සිදුවන විවිධ ප්‍රචන්ඩත්වයන් පිටු දකිමු, කාන්තා අයිතින් සුරකිමු, රැකියා කරන කාන්තාවන්ගේ ජිවිත සුකිරිමු, යන…

කාන්තා අභිවෘද්ධියට පනත් කෙටුම්පත් 02ක්
|

කාන්තා අභිවෘද්ධියට පනත් කෙටුම්පත් 02ක්

කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් පනත් කෙටුම්පත් 02ක් සකස් කර තිබේ. ඒ, සවිබල ගැන්වීමේ පනත හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය පිළිබඳව පනත් කෙටුම්පතයි. කොළඹ දී පැවත්වුණු ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර සිටියි.

rilawun

ගම්මාන කිපයකට රිලා කරදර

අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයක පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හත්ලහා, පේරගොල්ල, හොරකඩ, හැබ්බැකන්ද, පේරගහාමුල, මොරහේනගම, කැළනිගම, යන ගම්මානයන්වල සැරි සරන රිලා රංචු හේතුවෙන් එම ගම්මානවල ගම්වාසින් මෙසේ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ගම්මානවල පිරිසක් පවසනුයේ තම ගම්මානවල…

water

ජලය බේදා හැරිම සිමා කරයි

ජලය සැපයෙන ජලාශවල ජලය අඩුවිමත් සමග හැටන් ප්‍රදේශයට ජලය බේදා හැරිම සිමා කිරිමට ජල මණ්ඩලයේ හැටන් කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ජල මණ්ඩලයේ හැටන් කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ හැටන් නගරයට ජලය ලබා ගන්නා සිංගිමලේ හා ඉන්වරි ජලාශවල ජල මට්ටම් මේ…

සියලු කාන්තාවන්ට දියුණු විය හැකි වධහිංසාවලින් තොර ලෝකයක්
|

සියලු කාන්තාවන්ට දියුණු විය හැකි වධහිංසාවලින් තොර ලෝකයක්

2024 ජාත්‍යන්තර කාන්තා දිනය සඳහා ප්‍රකාශය: සියලු කාන්තාවන්ට දියුණු විය හැකි වධහිංසාවලින් තොර ලෝකයක් ගොඩනගන්නට අධිෂ්ඨාන කරමු මෙම ජාත්‍යන්තර කාන්තා දිනයේදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින කාන්තාවන් සමඟ සහයෝගය ප්‍රකාශ කර සිටියි. කාන්තාවන්ට එරෙහි වධහිංසා පැමිණවීම, විශේෂයෙන් මානසික වධහිංසා පැමිණවීම, ඔවුන්ගේ ජීවිතවල නොමැකෙන කැළැල් ඇති කරන බරපතල ප්‍රශ්නයක් බව හඳුනාගෙන…

ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන නිහඩ උද්ඝෝෂණයක්

ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන නිහඩ උද්ඝෝෂණයක්

ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට් සංගමය විසින් සංවිධානය කරනු ලබන කාන්තා දින නිහඩ උද්ඝෝෂණයක් 07වන දින පවත්වා ඇත. මේ පිළිබදව අදහස් දැක්වු පොට්‍රෙක්ට් සංගමයේ  සභාපති හා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එම්. මෛයිතිලි මහත්මිය පවසන ලද්දේ අවිදිමත් අංශයේ කාන්තාවන් හා සියළු කාන්තාවන්ට එරෙහි  හිංසනයට හා වෙනස් කොට සැලකිමට එරෙහිව පෙලගැසිම පිටු දකිමු, කාන්තා අයිතින් දිනා…

මහා ශිව රාත්‍රී දිනය අද
|

මහා ශිව රාත්‍රී දිනය අද

ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (08) යෙදී තිබේ. ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය මෙය වෙයි. රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙයි.  

සේවක අර්ථසාධක අරමුදල් ගැන නිවේදනයක්!
|

සේවක අර්ථසාධක අරමුදල් ගැන නිවේදනයක්!

2023 ජනවාරි සිට ජුනි දක්වා සාමාජික ගිණුම්වලට බැර කර ඇති දායක මුදල් දැක්වෙන, 2023 ප්‍රථම අර්ථ වාර්ෂික ගිණුම් ප්‍රකාශ, සේවායෝජකයින් වෙත තැපැල් කර ඇති බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ගිණුම් ප්‍රකාශ අදාළ සාමාජිකයින් වෙත බෙදා දීමට කටයුතු කරන ලෙස සියලුම සේවායෝජකයින් වෙත දන්වා සිටින බවයි.

Rise & Fall Of Nationalism In North & South
|

ප්‍රවේශය තුළ සංහිඳියාව ගෙනඒම – ජෙහාන් පෙරේරා

ආධාර කිරීමට ඉදිරිපත්වන අන්තර්ජාතික සහයෝගීතාවන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය එකතැන පල්වෙන බව පෙනේ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඉන්දියාව ප්‍රමුඛව සිටින අන්තර්ජාතික ප්‍රජාව, ශ්‍රී ලංකාවට ආර්ථික සහ දේශපාලනික වශයෙන්, විශේෂයෙන් දිගුකාලීන දිග්ගැස්සුණු වාර්ගික ගැටුමට සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් සහාය දක්වයි. නොපෙනෙන ලෙස පවතින වෙනත් ගැටුම් හදිසියේම පහව යන…

සෙවණගල සීනි සභාපති පැය 4ක් සේවක අඩස්සියේ
|

සෙවණගල සීනි සභාපති පැය 4ක් සේවක අඩස්සියේ

සෙවණගල ලංකා සීනි සමාගමේ සභාපතිවරයා රුපියල් කෝටි 120 ක් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මහා භාණ්ඩාගාරයට දුන් බවට චෝදනා කරමින් එහි සේවකයන් ඔහු පැය හතරකට අධික කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටිය දී පොලිස් මෙහෙයුමකින් ඊයේ (5) ඉන් මුදා ගනු ලැබීය. මේ සිද්ධියෙන් එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. සෙවනගල සීනි සමාගමේ සභාපතිවරයාගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් ආයතනය…