ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට්  සංගමය මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක් අද දින (08) හැටන් නගරයේදි පවත්වන ලදි.

පොට්‍රෙක්ට් සංගමයේ සභාපති කේ. මෛයිතිලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උද්ගෝෂනය පැවති අතර එහිදි අවිධිමත් ගෘහස්ථ කම්කරු සේවිකාවන්ගේ අයිතින් සුරකිමු, ගෘහස්ථ කම්කරු කාන්තාවන්ට සිදුවන විවිධ ප්‍රචන්ඩත්වයන් පිටු දකිමු, කාන්තා අයිතින් සුරකිමු, රැකියා කරන කාන්තාවන්ගේ ජිවිත සුකිරිමු, යන සටන් පාඨයන් රැගත් පුවරු ප්‍රදර්ශණය කරමින් මෙම උද්ගෝෂනය පවත්වන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts