රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමේ ක්‍රමයක්

රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමේ ක්‍රමයක්

ජනතාව මත කිසිඳු බද්දක් වැඩි නොකර රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමට හැකියාව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කඹුරුපිටියේදී පැවැති එම පක්‍ෂයේ රැස්වීමකදී එසේ පැවසීය. මෙරට තුළ බදු නොගෙවන සුපිරි ජීවිත ගතකරන සල්ලිකාර පැලැන්තියක් සිටින බවත් එම පැලැන්තියේ ආදායම…

kasal-re

කාසල්රි ජලාශය පිටාර ගලයි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් 16වන දින රාත්‍රියේ සිට කාසල්රි ජලාශය පිටාර ගැලිම ආරම්භවි ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශය බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 16වන දින රාත්‍රියේ සිට මෙම ජලාශයේ ජලය පිටාර ගැලිම ආරම්භවි ඇති බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

threwida-hamudawa

සංවිධානාත්මක අපරාධ මැඩලීමට කටයුතු ඇරඹේ

සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ කටයුතු අද (17) අලුයම සිට ආරම්භ කළ බව වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. එය ක්‍රියාත්මක වන්නේ, ත්‍රිවිධ හමුදා සහය ඇතිවයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා නිරතවන පුද්ගලයින් සම්බන්ධයෙන් ලැබී ඇති බුද්ධි තොරතුරු මත පදනම්ව මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය බහුල ප්‍රදේශ ලෙස බස්නාහිර සහ දකුණු පළාත්…

මානව හිමිකම් බිඳ වැටෙන පසුබිමක, යුගයේ අවශ්‍යතාව විවේචනය නොවේ
|

මානව හිමිකම් බිඳ වැටෙන පසුබිමක, යුගයේ අවශ්‍යතාව විවේචනය නොවේ

ලොව පුරා මානව හිමිකම් බිඳවැටීමේ ව්‍යසන සිදුවෙමින් පවතින පසුබිමක යුගයේ අවශ්‍යතාව වන්නේ ජාත්‍යන්තර නීතිය විවේචනය කිරීම කිරීම නොව ජාත්‍යන්තර මානව හිමිකම් මගින් එවැනි ව්‍යසන සිදුවීම වළක්වාගනිමින් එම නීති ශක්තිමත් කර ඒවාට විසඳුම් සෙවීම බවට ආචාර්ය රාධිකා කුමාරස්වාමි පවසනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ (UDHR) 75 වැනි සංවත්සරය…

කණ්ඩලම වාන් දමයි

කණ්ඩලම වාන් දමයි

කිලිනොච්චිය, ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අද (15) අලුයම විවෘත කළ බව උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂ ඉංජිනේරු එන්.සුදාකරන් මහතා පවසයි. අක්කර අඩි එක්ලක්ෂ විසිදහසක ධාරිතාවයෙන් යුතු ඉරණමඩු ජලාශයේ ජල ධාරිතාව අඩි 36 ක් වන අතර අඟල් දෙක බැගින් ජලාශයේ වාන් දොරටු 11ක් විවෘත කර තිබේ. එමෙන්ම මේ හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රිකයට ගංවතුර අවදානමක්ද මතුව…

price

භාණ්ඩ 10ක මිල පහළ ට

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ. එම මිල අඩුකිරීම් අද (15) සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි. සතොස කිරිපිටි මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල 940කි. ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර…

dailyreporter

තැඹිලි වලින් ඩොලර් එයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියයි. තැඹිලි අපනයනය කිරීමෙන් 2022 වසරේදී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර,මේ වසරේදී මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ තැඹිලි වැවිලි භෝගයක් ලෙස වගා කිරීම සඳහා සියලු…

චීන වැසියන්ගේ ණය බර ඉහළට

චීන වැසියන්ගේ ණය බර ඉහළට

චීනයේ මිලියන සංඛ්‍යාත පිරිසක් ඔවුන්ගේ ණය ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් අසාදු ලේඛනගත කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙකු වයස අවුරුදු 18 සහ 59 අතර සිටින බවද වාර්තා වෙයි.කොවිඩ් වසංගතය සහ චීනය දැඩි නීති යටතේ රට වසා දැමීම හේතුවෙන් ඇතිවූ ආර්ථික අර්බුදය මධ්‍යයේ ඔවුන් එලෙස ණය ලබාගෙන ඇති බව සඳහන්ය. එම කාලයේදී අන්තර්ජාලය හරහා ණය…

කාන්තාවන්ගේ මානව හිමිකම් සුරකිමට පිරිමි පාර්ෂවය දැඩි අවදානයක් යොමු කල යුතුයි – ප්‍රිඩෝ ආයතනය
|

කාන්තාවන්ගේ මානව හිමිකම් සුරකිමට පිරිමි පාර්ෂවය දැඩි අවදානයක් යොමු කල යුතුයි – ප්‍රිඩෝ ආයතනය

මේ වන ව්ට කාන්තාවන්ගේ  මානව හිමිකම දැඩි ලෙස කඩවන අවස්ථා පවතිනවා මෙම කාන්තාවන්ගේ මානව හිමිකම දැඩි ලෙස කඩකිරිම් පිරිමි පාර්ෂවය විසින් සිදු කරන බවයි පැවසෙන්නේ එම තත්වයන් මත කාන්තාවන්ගේ මානව හිමිකම් සුරකිමට පිරිමි පාර්ෂවය දැඩි අවදානයක් යොමු කල යුතු බව ප්‍රිඩෝ ආයතනයේ අධ්‍යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. ජාත්‍යන්ත්‍රර මානව හිමිකම් දිනය සමරමින් එම ආයතනය මගින්…

dailyreporter
|

කම්හල් යුගය අවසන් කර desktop factory ය කාමරයේ මේසේ උඩට ගෙනෙන මැජික් එක

හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙන ආ නිදහස් වෙළෙඳ කලාප යුගයත්, ප්‍රේමදාස ජනපති ගෙනා ඇඟළුම් කම්හල් යුගයත් මෙම කාලයේ ප්‍රවණතාවය නොවන බවත් අද ප්‍රවණතාවය වී ඇත්තේ මේසය මත ක්‍රියාත්මක වෙන 3D ප්‍රින්ටරය ළඟ තබා ගත්, AI පාවිච්චි කරන desktop factory බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ…