dailyreporter

බස් රථයක් කාණුවකට වැටෙයි

මහනුවර සිට ලක්ෂපාන හරහා හැටන් දක්වා ධාවනය වෙමින් තිබු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් මාර්ගය අයිනේ කාණුවකට වැටිමෙන් අනතුරකට පත්ව ඇත. හැටන් කොළඹ මහනුවර මාර්ගයේ දියගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගය මුලුමනින්ම අවහිර විමත් සමග මහනුවර සිට හැටන් ධාක්වා ධානවයවු මෙම බස් රථය ලක්ෂපාන හරහා හැටන් දෙසට ධාවනය කරවිමේදි මෙසේ අනතුරට ලක්ව…

ranil-wickkaramasighe

පෞද්ගලික අංශයේ පඩි වැඩි කරන්න ඉල්ලීමක්

රාජ්‍ය අංශයේ වැටුප වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉල්ලීමක් කර ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අනුව පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලය හරහා අදාල අංශවලට යොමු කර තිබෙන බව කී අමාත්‍යවරයා ඉදිරියේදී පෞද්ගලික අංශයේ අවම…

vat

වැට් වදින ලැයිස්තුවට අලු‍තෙන් එකතුවුණ දේවල්

ළදරු පෝෂණ ආහාර, පොහොර, වෛද්‍ය උපකරණ හා සුවසැරිය වැනි දෑ සඳහා ද වැට් බදු අය කිරීමට මුදල් අමාත්‍යංශය අපේක්ෂා කර ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. කෙසේ වෙතත් එම අත්‍යවශ්‍ය දෑ වැට් බද්දෙන් නිදහස් කරන ලෙස තම කාරක සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා…

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනපති මැදිහත්වීමෙන් ඉඩමක්

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනපති මැදිහත්වීමෙන් ඉඩමක්

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මෙම එකඟතාවට එළැඹිණි. 2024 වර්ෂයට වසර 150ක් සපිරෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලය මඟින් ජනාධිපතිවරු තිදෙනෙකු බිහි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කළේය….

වල් ඌරන් නිසා නල්ලතන්නිය භීතියට

වල් ඌරන් නිසා නල්ලතන්නිය භීතියට

නල්ලතන්නිය ප්‍රදේශය තුල වල් ඌරන් දිවා කාලයේද සැරි සැරිම හේතුවෙන් එම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ වල් ඌරන් පිරිසක් මේ වන විට නල්ලතන්නිය ප්‍රදේශයේ දිවා කාලයේ පවා සැරි සරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම බියකටද පත්ව ඇති බවත්ය. ඉදිරියේදි ශ්‍රිපාද…

light

විදුලිය කැපෙන වින්ධිතයන් වෙනුවෙන් ‘අඳුරෙන් එළියට එළියට සවියක්’

අසාධාරණ ලෙස විදුලිය විසන්ධි කිරීමට භාජන වූවන්ට යුක්තිය ඉටුකිරීම සඳහා එම විසන්ධි කිරීම්වලට අදාළ දත්ත අධ්‍යයනයක් කරන්නේ යැයි ‘අඳුරෙන් එළියට එළියට සවියක්’ මැයෙන් ආරම්භ කළ වැඩපිළිවෙළෙහි අනුශාසක මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ  පැවසූහ. විසන්ධි කිරීම් අවසානාත්මක වශයෙන් සාධාරණ ලෙස කළ දැනුම් දීම්වලින් පසුව සිදු කළේ ද යන්න ගැන පුළුල් අධ්‍යයනයක් මෙමඟින් සිදුවනු ඇතැයි මහාචාර්ය ධම්මරතන හිමියෝ…

උපතේදීම හැඳුනුම්පත් අංකයක්

උපතේදීම හැඳුනුම්පත් අංකයක්

මෙරට පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සිදු කර තිබේ. අදාළ වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනු ලැබුවේ ඊ – ජනගහන ලේඛන වැඩසටහන යටතේයි. මෙම ජාතික වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඩිජිටල් තාක්ෂණය…

දෙවියෝ නොබලන පඩුරු පෙට්ටි හා දේව පිලිම
|

දෙවියෝ නොබලන පඩුරු පෙට්ටි හා දේව පිලිම

හැටන් ලෙතන්ටි වතුයායේ මාල්බ්‍රෝ කොටසේ ශ්‍රි මුත්තුමාරි අම්මාන් කෝවිලේ පඩුරු පෙට්ටිය හා එහි දේව පිලිමවලට දමා තිබු රන් ආභරණ සොරා ගෙන යාමක් පිලිබදව හැටන් පොලිසිය විසින් පරික්ෂන ආරම්භ කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 05වන දින මෙම හිංදු කෝවිලට ඇතුල්වු යම් පිරිසක් එහි පඩුරු පෙට්ටිය හා…

dailyreporter.lk

විමලසුරේන්ද්‍ර මාඋස්සාකැලේ හා කාසල්රි පිටාර මට්ටමට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් මාඋස්සාකැලේ හා කාසල්රි නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ආසන්නවි ඇති අතර තවත් ජලාශ වල වාන් දොරටුද විවෘත කිරිමට පියවර ගෙන ඇත. මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් 04වන දින මෙම ජලාශය නැවත වාන් දැමිම ආරම්භවි ඇති බවත් එම තත්වයන් මත…

derana news today

අස්වැසුම ප්‍රතිලාභීන් පවුල් ලක්ෂ 14කට ප්‍රතිලාභ මුදා හරියි

“අස්වැසුම” යෝජනා ක්‍රමයේ ඔක්තෝබර් මාසයට අදාළ මුදල් වාරික අද (05) සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඒ අනුව එම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් කෝටි 877ක (රුපියල් මිලියන 8,775) මුදලක් ඊයේ (04) දිනයේ බැංකු වෙත මුදාහැරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙන අතර, එම මුදල් අද සිට ප්‍රතිලාභීන්ගේ…