විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි

විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය 02වන දින උදැසන සිට පිටාර ගැලිම ආරම්භ වී ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට විටින් විට දැඩි වර්ෂාවක් පවතින බවත් එම තත්වයන් මත 02වන දින උදැසන සිට මෙම ජලාශයේ ජලය මෙසේ…

විදුලි ගාස්තුව අද සිට 14.2%කින් පහළට

විදුලි ගාස්තුව අද සිට 14.2%කින් පහළට

විදුලි ගාස්තුව අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි 14.2%කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ගෘහස්ථ අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට 65%ක් ගාස්තු අඩු වීමක් ඇති වන අතර, ඒකකය රු. 30 සිට 10 දක්වා අඩු කෙරේ. මාසික ගාස්තුව රු. 400 සිට 150 දක්වා අඩු වේ….

oil

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 328 කි. ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20 කින් පහළ දමා තිබේ.ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 365කි. ලංකා සුපිරි ඩීසල්…

light-bill

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය අද

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳව අද (30) දිනයේ තීරණයක් ගැනීමට නියමිතය. මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසන්නේ එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පැවසුවේ, කොමිසන් සභාව අද දිනයේ රැස්වී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවයි. ජුලි මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල…

සුළු වැරැදි කරන කතුන්ට නීතිඥයන්ගේ පිහිට

සුළු වැරැදි කරන කතුන්ට නීතිඥයන්ගේ පිහිට

සුළු වැරැදි සඳහා අධිකරණ මගින් දඩ මුදල් නියම වන කාන්තාවන්ට නෛතික සහ මූල්‍යමය දායකත්වයක් ලබා දීමට නීතිඥ වෘත්තිකයන් විසින් වැඩසටහනක් ආරම්භ කර ඇත. නීතිඥ වෘත්තිකයන් විසින් පිහිටුවා ගත් ‘ඇමෝර් (AMOUR)’ නමැති සංවිධානය මගින් මෙම වැඩසටහන සිදු කරයි. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ නිපෝන් හෝටලයේදී ඊයේ (29 වැනිදා) පැවැත්විණි. දඩ මුදල් නියම වන කාන්තාවන්…

මල්ලිඅප්පුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණය අසල ගංවතුර තර්ජනයක්

මල්ලිඅප්පුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණය අසල ගංවතුර තර්ජනයක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට 29වන දින උදැසන සිට විටින් විට තද වැසි පතිත විමත් සමග හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණය අසල ගංවතුර තර්ජනයක් එල්ලවි ඇත. මෙම ප්‍රදේශයන්ට පවතින මෙම වැසි තත්වයන් හේතුවෙන් එම නිවාස සංකිරිණය අසල මෙසේ ගංවතුර තර්ජනයක් එල්ලවිමත් සමග එම ප්‍රදේශයේ නිවාස කිපයකම නිවාස හිමියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මනුර සුදත් සෙල්ලහේවා…

ඇති නැති පරතරය දුරලන හජ් උත්සවය

ඇති නැති පරතරය දුරලන හජ් උත්සවය

ඉස්ලාම් බැතිමත්න් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය 29වන දිනට යෙදි තිබිමත් සමග හැටන් ප්‍රදේශයේ ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සැමරිම හැටන් මුස්ලිම් දේවස්ථානයේදි සිදු කරන ලදි. ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සහෝදරත්වත්ය ඇති කිරිම මෙම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ වන අතර හජ් උත්සවය සැමරිම සදහා හැටන් මුස්ලිම් දේවාස්ථානයට පැමිනෙන බැතකිමතුගේ ආරක්ෂාව සදහා හැටන්…

රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

2023.03.31 සිට 2023.06.30 දින දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ඒ කල් නිකුත් වූ දිනයේ සිට වසර 02කින් මෙය දීර්ඝ කොට ඇති බවයි.

indeed meaning indeed jobs indeed login indeed employer indeed resume indeed employer login indeed remote jobs indeed jobs near me

‘අස්වැසුම’ අභියාචනා ලක්‍ෂ 4 ක්

‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්‍ෂ 4 කට සහ විරෝධතා 6,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය. ලබන ජුලි 10 වැනිදා දක්වා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකි බවත් අභියාචනා සහ විරෝධතා සැලකිල්ලට ගෙන ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට රජය කටයුතු කරන බවත් එම මණ්ඩලයට වැඩි දුරටත් සඳහන් කරයි.

එක්දින ලෝක කුසලානයේ තරග කාලසටහන එළි දක්වයි
|

එක්දින ලෝක කුසලානයේ තරග කාලසටහන එළි දක්වයි

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන මේ වන විට නිකුත්කර තිබේ. ඔක්තෝබර් 05 වනදා ඇරඹෙන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් මස 19 වනදායි. මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පසුගියවර ශූරයින් සහ අනුශූරයින් වන එංගලන්තය සහ නවසීලන්තය පළමුව තරග බිමට පිවිසෙයි. ඉන්දියාවේ දී පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා තරග 48ක් ඇතුළත්.