2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන මේ වන විට නිකුත්කර තිබේ.

ඔක්තෝබර් 05 වනදා ඇරඹෙන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් මස 19 වනදායි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පසුගියවර ශූරයින් සහ අනුශූරයින් වන එංගලන්තය සහ නවසීලන්තය පළමුව තරග බිමට පිවිසෙයි.

ඉන්දියාවේ දී පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා තරග 48ක් ඇතුළත්.

Similar Posts