බස්නාහිර පළාතේ පාසල් වල විභග කල් යයි
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගයේ අද (15) දින පැවැත්වීමට නියමිත විෂයන් වෙනත් දිනයක පැවැත්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ තීරණය කර තිබේ. ඒ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ 10,11 ශ්‍රේණි වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම්කර කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ 09 ශ්‍රේණියේ…








