විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන විශේෂ නිවේදනයක්
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදුකරන බව අද (25) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යපාන අමාත්‍යවරයා පැවසුවේ කඩඉම් ලකුණු ඉදිරි සති 3 ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත. “2023 වසරේදී අපි උත්සාහ කරනවා බොහෝදුරට නිවාඩු කාලය අඩුකරලා පාසල් කාලය වැඩිකරලා…









